සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

රුසියානු හමුදාවලට බලාපොරොත්තු නොවුනු පිළිතුරක්…

by editor
පෙබරවාරි 26, 2022
in පුවත්
UKREIN

කියෙව් හි මහල් ගොඩනැගිල්ලක් අද එල්ලවූ මිසයිල ප්‍රහාරයකින් හානි වී තිබුණු අයුරු...

Share on FacebookShare on Twitter

රුසියානු හමුදා බලාපොරොත්තු නොවන ප්‍රති ප්‍රහාරයකට ලක් වෙමින් ඇති ආකාරය විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

බීබීසි කීවේ යුක්රේන හමුදාව ප්‍රහාර කිහිපයකින් පරාජය කළ ආකාරය එම හමුදා ආරංචි මාර්ග තහවුරු කරන බවය. යුක්රේන හමුදා ආරංචි මාර්ග  පවසන පරිදි යුක්රේන අගනුවර වන කියෙව් වෙත එල්ලවන රුසියානු ප්‍රහාරවලට දැඩි ප්‍රති ප්‍රහාර එල්ල කර ඇත.

සෙනසුරාදා අලුයම ෆේස්බුක් සටහනක් මගින් හමුදාව ප්‍රකාශ කළේ ප්‍රධාන නගර වීදියක කඳවුර අසල රුසියානු හමුදා පලවා හැරීමට හමුදා ඒකකයක් සමත් වූ බවයි.

නව වීඩියෝ පටයක, ජනාධිපති  වොලඩමිර් සෙලෙන්ස්කි පැවසුවේ: “අපි අපේ ආයුධ බිම තබන්නේ නැහැ, අපි අපේ රාජ්යය ආරක්ෂා කරනවා .” ලෙසය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

Не вірте фейкам. pic.twitter.com/wiLqmCuz1p

— Volodymyr Zelenskyy / Володимир Зеленський (@ZelenskyyUa) February 26, 2022

මේ අතර, තවත් යුක්රේන නගර කිහිපයක් අසල සටන් දිගටම පවතී.

Interfax-Ukraine ප්‍රවෘත්ති ඒජන්සියේ වාර්තාවකට අනුව, කියෙව් නිලධාරීන් ප්‍රකාශයක් නිකුත් කරමින් ජනතාවගෙන් ඉල්ලා ඇත්තේ නිවාසවල රැඳී සිටින ලෙසත් ඔවුන් නිවසේ සිටී නම් ජනේලවලින් ඈත් වන ලෙසත් ය.

ජාතික ආරක්‍ෂක සහ ආරක්‍ෂක කවුන්සිලයේ ලේකම් ඔලෙක්සි ඩැනිලොව් යුක්‍රේන පුවත් වෙබ් අඩවිය වන Lb.ua වෙත පැවසුවේ හමුදාව තත්ත්වය “පාලනය” කර ඇති බවය.

“අපි පවතින සියලුම ක්‍රම භාවිතා කරමින් මේ ආක්‍රමණය නවත්වනවා. හමුදා සෙබළුන් සහ පුරවැසියන් කියෙව් පාලනය කරමින් සිටිනවා…“ ඩැනිලොව්   පැවසීය.

යුක්රේන් ජනපති තමන් විසින්ම පටිගත කරගන්නා ලද වීඩියෝ පටයෙන් පෙන්වන්නේ ඔහු කියෙව් රජයේ දිස්ත්‍රික්කය පුරා   ඇවිද යන ආකාරයයි.

රුසියානු හමුදාවන්ට යටත් වන ලෙස තමන් නියෝග කරන ලැදැයි පැතිරී යන කටකතා ඉවත් කිරීම සඳහා දරන උත්සාහයක් ලෙස  එම ප්‍රයත්නය පෙනෙන බව බීබීසීය කියයි.

බීබීසී.

 

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

නිල මාර්ගවලින්  එන ඩොලර්වල සියයට 61ක අඩු වීමක් !

Next Post

ගිය මාසයේ ලංකාවට පැමිණි සංචාරකයන්ගෙන්  26%ක්  රුසියාවෙන් සහ යුක්රෙනයෙන් !

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.