සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

රුපියල් දස දහසේ කොවිඩ් සහන මල්ලෙනුත් ගසා කාලා….

by editor
නොවැම්බර් 14, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

කීර්ති ප්‍රනාන්දු – මිනුවන්ගොඩ –

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

නිරෝධායන පනත යටතේ නිරෝධායනය කළ පුද්ගලයන් සඳහා රජයෙන් ලබා දෙන රුපියල් දස දහසක සහන මල්ලෙන් ගසාගෙන කන ජාවාරමක් වාර්තා වී ඇතැයි රජයේ විශේෂ ආරංචි මාර්ග සඳහන් කරයි. මේ බව මුලින්ම හෙළිදරව් වන්නේ මෙම සහන මල්ල ලැබුණු සමහර පුද්ගලයන් විසින් තමන්ට ලැබුණු බඩුවල වටිනාකම රුපියල් පන්දහසක් වත් නොවන බවට අදාල විමර්ශන අංශවලට පැමිණිලි කිරීමත් සමගිනි. රජයේ භාණ්ඩ බෙදා දීමේ දී එම භාණ්ඩ ලබන්නාට ඔහුට ලැබෙන බඩු මල්ලේ ඒ ඒ ද්‍රව්‍යවල වටිනාකම, එය ලබා ගත් ස්ථානය පිළිබඳ සඳහන් බිලක් ලබා දිය යුතු වුවත් මේ බෙදා දීම්වලදී එවැනි බිල් නොලැබුණු බවට බොහෝ දෙනාගෙන් පැමණිලි ලැබී තිබිණි. එළවළු, පළතුරු, ධාන්‍යවර්ග ඇතුළු අත්‍යාවශ්‍ය නිශ්චිත භාණ්ඩ ලයිස්තුවක් රජය විිසින් මේ භාණ්ඩ මල්ල සඳහා නිර්දේශ කර තිබිණි. එම භාණ්ඩ බෙදා දීමේ වගකීම පැවරුනේ ප්‍රාදේශීය ලේකම්වරයාටය. ප්‍රාදේශී්‍ය ලේකම්වරයා ප්‍රදේශයේ ලියාපදංචි තෝග වෙළෙඳසල්, සතොස, සුපරි වෙළෙදසල් ජාලා වෙතින් මිල ගණන් කැඳවා අඩුම මිලට එම භාණ්ඩ ලබා දිය හැකි ආයතනය වෙත එය පැවරීම මේ භාණ්ඩ මිල දී ගැනීමේ  ක්‍රමවේදය ය. භාණ්ඩ බහාලුම් සකස් කරන්නේ එම ආයතනය විසිනි. අනතුරුව පළාතේ ග්‍රාමසේවක හා සමෘද්ධි නිලධාරීන් වෙත එම භාණ්ඩ නිරෝධායනය වන පුද්ගලයන්ගේ නිවෙස් වෙත ගෙනගොස් දීමේ වගකීම පැවරේ. මේ ක්‍රියාවලිය තුළ කොතැනක හෝ විශාල අර්බුද නිර්මාණය වී ඇති බවත් ඒ සම්බන්ධව විශේෂ විරමර්ශනයක් ආරම්භ කර ඇති බවත් රජයේ විමර්ශන අංශ ලංකාසරට පැවසීය.
Tags: නවතම
Share69Tweet43
Previous Post

කොවිඩ් නෑ කී මහනුවර නගරයම බිහිසුණු කොවිඩ් අනතුරක… අවදානම හෙළි වේ…..

Next Post

හැම සිකුරාදාවකම බතික් ඇඳුමින් වැඩට එන්න රාජ්‍ය පරිපාලනයෙන් චක්‍රලේඛයක්

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.