සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

රුක්ෂාන් බෙල්ලන ඇමති කෙහෙළියගේ ඉන්දීය ඖෂධ ප්‍රශ්නයට “බැක් කළ හැටි“ ගැන කියන හඬපටයක් ලීක් වෙයි…

ඇමතිගේ සෞඛ්‍ය ලේකම්ගේ පලු අරිමින් වෘත්තීය සමිති දඩයම් කළ යුතු අයුරු ගැන හිටපු සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්ට කී කතාව...

by editor
ජනවාරි 20, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

වැරැද්දක් කළ පුද්ගලයෙක් සම්බන්ධව නිශ්චිත විනය ක්‍රියාමාර්ගයක් නොගෙන මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ සෞඛ්‍ය සේවකයෙකුගෙන් ලබා ගත් තොරතුරු මත මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ කොළඹ ජාතික රෝහලේ තවත් සුළු සේවකයෙක් සම්බන්ධව වීඩියෝ පටයක් මාධ්‍යයට නිකුත් කරමින් සමස්ථ සුලු සේවකයින්ම අපහාසයට පත් කළ බවට කළ විරෝධතාවයට අනුව ස්ථාන මාරුවක් ලැබූ කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ රුක්ෂාන් බෙල්ලන සෞඛ්‍ය අමාත්‍යවරයාට, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්ට   බැණ වදිමින් වෘත්තීය සමිති කරන උන්ගේ බෙල්ලට ගැසිය යුතු ආකාරය ගැන ප්‍රකාශ කරන හඬ පටයක් සමාජ මාධ්‍ය වෙත නිකුත් වී තිබේ.

හිටපු සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අජිත් මෙන්ඩිස් ගේ උපදෙස් ලබමින් කරන එම සංවාදයතුළ දී රුක්ෂාන් බෙල්ලන පවසන්නේ සෞඛ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ලට ඉන්දීය ඖෂධ ප්‍රශ්නය මතු වූ අවස්ථාවේ දී ඉදිරිපත් වී ඔහුව රැකගත් ආකාරය ගැනය. මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් ද මේ පුද්ගලයින් එක්ක මේ කටයුතු කරගෙන යා නොහැකි බව තමන්ට දන්වා සිටි බව ද ඔහු කීවේය.

එහි කෙළෙහි ගුණයවත් නොතබා සෞඛ්‍ය ඇමතිවරයා තමන්ව මාරු කළ බවත් පොලිස් එස්ටීඑෆ් ආරක්ෂාව ලබා දුන්නා නම් තමන් මේ වෘත්තීය සමිති කාරයින් විනාශ කර දමන ආකාරයත් ඔහු එහි දී ප්‍රකාශ කරයි.

එම හඬ පටය පහත දැක්වේ.

 

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

Lankasara · මුං මොක්කුද සර්… බෙල්ලන ඇමතිගේ ලේකම් ගේ පළ අරින හැටි…
Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

කැබිනට්ටුවට අලුතින් තවත් 09ක්… ඉන්න කැබිනට් ඇමතිවරු කීප දෙනෙක් විසිවෙන්න නියමිතයි!

Next Post

ඉන්දීය විදේශ ඇමති ජනපති හමුවෙයි…. ශ්‍රී ලංකාව සහ ඉන්දියාව ඒකාබද්ධ පොදු වැඩසටහනකට සැරසෙයි…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.