සිකුරාදා, ජූනි 26, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

රිලා වඳුරු සංගණනයේ සංගණන පත්‍රිකා ජනතාවට නොබෙදූ රාජ්‍ය නිලධාරීන්ට වැඩ වරදී!

by editor
මාර්තු 16, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

මනම්පිටිය නිමල් ජයරත්න –

වගාවට හානි කරන රිලවුන්,වඳුරන්, මොණරුන් හා දඬු ලේනුන් පිළිබඳව සංගණන පත්‍රිකා ජනතාවට නොබෙදු පොළොන්නරුව දිස්ත්‍රික්කයේ රාජ්‍ය නිලධාරීන්ට, එරෙහිව විනයානුකූල ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බව නිවාස නියෝජ්‍ය අමාත්‍ය ටී.බී. සරත් සඳහන් කළේය.

පත්‍රිකාවක් මුද්‍රණය කිරීමට සත තිහක මුදලක් වැය වී තිබෙන බවත්, රජයේ මුදල් සමග සෙල්ලම් කිරීමට රාජ්‍ය නිලධාරීන්ට ඉඩ දිය නොහැකි බවද නියෝජ්‍ය ඇමතිවරයා කීවේය.

පොළොන්නරුව ගිරිතලේ ප්‍රදේශයේ රිළවුන්,වඳුරන්, මොනරුන්, සහ දඬු ලේනුන් පිළිබඳව 15 වෙනිදා සංගණනය කිරීමේ අවස්ථාවට සහභාගි වීමෙන් අනතුරුව මාධ්‍යයට අදහස් දක්වමින් ඔහු මේ බව ඒ බව සඳහන් කළේය.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් නිවාස නියෝජ්‍ය අමාත්‍ය සරත් මෙසේද කීවේය.

” කෘෂිකර්ම පශු සම්පත් වාරිමාර්ග,ඉඩම් අමාත්‍යංශය මගින් තමයි මේ පත්‍රිකාව මුද්‍රණය කරලා බෙදා හැරියේ, එක් පත්‍රිකාවක් මුද්‍රණය කරන්න සත තිහක් වැය කරලා තියෙනවා, ඒ වගේම මේ ප්‍රතිකා හරහා තමයි මෙම ජාතික ව්‍යාපෘතියේ දත්ත එකතු වෙන්නේ…මේ පත්‍රිකාව මුදා හැරීම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල වැඩ කරන ග්‍රාම නිලධාරීන්, සමෘද්ධි සංවර්ධන නිලධාරීන්,ගොවි නියාමකවරුන්, අපි භාවිතා කළා මේ පත්‍රිකාව ජනතාවට බෙදාහැරීමට.”

RelatedPosts

දූෂණ චෝදනාවට ලක්වූ සජබ හොරණ සංවිධායක චරිත් අබේසිංහගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි!

ලබන සතියේ බස් ගාස්තු සංශෝධනයක්…

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බිලියන 2,164ක බදු හිඟයක්; අය කරගත්තේ නම් අයවැය හිඟය සම්පූර්ණයෙන්ම ඉවරයි!

නමුත් පොළොන්නරුව දිස්ත්‍රික්කයේ මේ පත්‍රිකාව බෙදා හැරීයේ නැති, ඒවා ගෙවල්වල තියාගෙන සිටි රාජ්‍ය නිලධාරීන් ඉන්නවා කියලා මට වාර්තා වුණා. මේකට නිදහසට කරුණු කියන්න ඉතිරි කරන්නේ නෑ. මෙහෙම නිලධාරීන් අතලොස්සක් තමයි හිටියේ. මම දිසාපති තුමාට කතාකරලා කිව්වා, ඒ නිලධාරින් පිළිබඳව වහාම වාර්තාවක් ලබා දෙන්න කියලා. ඒ නිලධාරීන්ට රජයත් එක්ක සෙල්ලම් කරන්න ඉඩ තියන්නෑ, මේවට භාවිතා කළේ රජයේ මුදල්. මේ වැඩසටහන දියත් කළේ රටේ ඉතාම වැදගත් ජාතික අරමුණකට අවශ්‍ය දත්ත ගොනුවක් හදාගන්න අවශ්‍ය මූලික අදහසක් ගන්න.

රජයට සේවය කරන්න ඇවිත් පඩි ගන්නවා නම්, ජනතාවට සේවය කරන්න ඕනේ. යුක්තිය සාධාරණය ඉටු කරන්න ඕනේ, ඉතින් මේ සංගණන පත්‍රිකා බෙදා හරි නැතුව ගෙවල් වල තියා ගත්ත නිලධාරීන් පිළිබඳ ප්‍රාදේශීය ලේකම් මට්ටමින් වාර්තාවක් ලැබුණු වහාම රජයක් විදිහට රජයක් විදිහට අනිවාර්යයෙන්ම ඔවුන්ට විනයානුකූලව ක්‍රියාමාර්ග ගන්නවා” යැයිද නිවාස නියෝජ්‍ය අමාත්‍ය ටී.බී සරත් මහතා වැඩිදුරටත් කීවේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ඇඹීලිපිටිය රෝහල්  අධ්‍යක්ෂකට එරෙහිව රෝහලම විරෝධයක!

Next Post

කච්චතිව් මංගල්ලය සාර්ථකව නිමා වෙයි!

Related Posts

පුවත්

දූෂණ චෝදනාවට ලක්වූ සජබ හොරණ සංවිධායක චරිත් අබේසිංහගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි!

ජූනි 26, 2026
bus-fare- sri_lanka_buses
පුවත්

ලබන සතියේ බස් ගාස්තු සංශෝධනයක්…

ජූනි 26, 2026
පුවත්

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බිලියන 2,164ක බදු හිඟයක්; අය කරගත්තේ නම් අයවැය හිඟය සම්පූර්ණයෙන්ම ඉවරයි!

ජූනි 26, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

දූෂණ චෝදනාවට ලක්වූ සජබ හොරණ සංවිධායක චරිත් අබේසිංහගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි!

ජූනි 26, 2026
bus-fare- sri_lanka_buses

ලබන සතියේ බස් ගාස්තු සංශෝධනයක්…

ජූනි 26, 2026

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බිලියන 2,164ක බදු හිඟයක්; අය කරගත්තේ නම් අයවැය හිඟය සම්පූර්ණයෙන්ම ඉවරයි!

ජූනි 26, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • දූෂණ චෝදනාවට ලක්වූ සජබ හොරණ සංවිධායක චරිත් අබේසිංහගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි!
  • ලබන සතියේ බස් ගාස්තු සංශෝධනයක්…
  • දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බිලියන 2,164ක බදු හිඟයක්; අය කරගත්තේ නම් අයවැය හිඟය සම්පූර්ණයෙන්ම ඉවරයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.