සිකුරාදා, ජූනි 26, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

රියදුරු මදාවියන් අල්ලන්න පැය 24 පුරා දියත්වන දීප ව්‍යාප්ත මෙහෙයුම පොලිසියේ 7000ක බලඇණියක් විසින් අරඹයි…

by editor
දෙසැම්බර් 23, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

 

  • බීලා වාහනයට නගින්න කලින් කල්පනා කරන්න… ඇපත් නෑ… කූඩුවට ගාල් වෙලා නතර වෙන්නේ උසාවියෙන්…

මගී ප්‍රවාහන බස් රථ ඇතුළු අනෙකුත් රථ වාහන පරීක්ෂාව සඳහා මෙහෙයුම අද ආරම්භ කරන බවත් ඒ සඳහා පොලිස් නිලධාරීන් 7000ක් අනුයුක්ත කර ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග පවසයි.

උත්සවය සමය අවසන් වනතුරු පැය 24 පුරාම මෙහෙයුම ක්‍රියාත්මක කිරීමට නියමිතව ඇත.

රිය අනතුරු අවම කරගැනීම සඳහා. මගී ප්‍රවාහන බස් රථ රියදුරන් , මත්ද්‍රව්‍ය භාවිතා කර රිය ධාවනය, නොසැලකිලිමත් ලෙස රිය ධාවනය, අධික වේගයෙන් රිය ධාවනය සහ රථය නුසුදුසු තත්ත්වයේ තිබියදී ධාවනය යන වැරදි ඇතුළත් අනෙක් සියලුම රථ වාහන වැරදි සොයා බැලීමට නියමිතව තිබේ.

RelatedPosts

ලබන සතියේ බස් ගාස්තු සංශෝධනයක්…

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බිලියන 2,164ක බදු හිඟයක්; අය කරගත්තේ නම් අයවැය හිඟය සම්පූර්ණයෙන්ම ඉවරයි!

මාතර තලල්ලේ දී මගී බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටේ… 40ක් රෝහලේ….

මහජන සහභාගීත්වය ඇති කිරීම

බස් රථ ඇතුළු වාහනවල රථ වාහන වැරදි දැනුම්දීම සඳහා 119 සහ 1997 දුරකථන අංක 2ක පොලිසිය විසින් මහජනයාට ලබා දී ඇති අතර අදාල ප්‍රදේශය අයත් කෝට්ඨාස භාර නිලධාරියාගේ ජංගම දුරකථන අංක වෙතද තොරතුරු ලබා දිය හැකි බව පොලිසිය පවසයි. එම දුරකථන අංකයට අවිනීත රියදුරන්ගේ හැසිරීම සම්බන්ධ වීඩියෝ පට ද එවිය හැකි බව පොලිිසිය සඳහන් කරයි.

එමෙන්ම මීට වසර කීපයකට පෙර හඳුන්වා දී තිබූ කළ e -traffic police වෙදවුම ජනවාරි මස සිට විධිමත් ලෙස බලගැන්වීමටත්,  ඒ හරහා රට පුරා අවිනීත රියදුරන් විසින් සිදුකරන වැරදි පොලිස් මූලස්ථානයට ලැබෙන වැඩ පිළිවෙළක් සකස් කිරීමටත් වැඩ බලන පොලිස්පතිවරයාගේ උපදෙස් මත කටයුතු පෙළ ගස්වා ඇති බව පොලිස් රථවාහන කොට්ඨාසය භාර නියෝජ්‍ය පොලිස්පති ඉන්දික හපුගොඩ කියයි.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

මාළු පිරුණ වර්ග කිලෝ මීටර .517,000ක මුහුදක් තියාගෙන ටින් මාළු ගෙන්වන්න මේ අවුරුද්දේ මුල් මාස අටට කෝටි 275ක් වියදම් කරලා…

Next Post

හැටන් මාරක බස් රථ අනතුර සිදුකළ රථය කසිකබලක්… රියදුරා එළියට විසිවුන දොර කාලයක් තිස්සේ කැඩිලා තිබිලා.. වයර් එකකින් බඳලා…

Related Posts

bus-fare- sri_lanka_buses
පුවත්

ලබන සතියේ බස් ගාස්තු සංශෝධනයක්…

ජූනි 26, 2026
පුවත්

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බිලියන 2,164ක බදු හිඟයක්; අය කරගත්තේ නම් අයවැය හිඟය සම්පූර්ණයෙන්ම ඉවරයි!

ජූනි 26, 2026
පුවත්

මාතර තලල්ලේ දී මගී බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටේ… 40ක් රෝහලේ….

ජූනි 26, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
bus-fare- sri_lanka_buses

ලබන සතියේ බස් ගාස්තු සංශෝධනයක්…

ජූනි 26, 2026

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බිලියන 2,164ක බදු හිඟයක්; අය කරගත්තේ නම් අයවැය හිඟය සම්පූර්ණයෙන්ම ඉවරයි!

ජූනි 26, 2026

කොදෙව්වන්ට එරෙහි පළමු ටෙස්ට් තරගයේ මුල් ඉනිම  ධනංජයගේ ශතකයෙන් ගොඩ ගිය හැටි!  

ජූනි 26, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ලබන සතියේ බස් ගාස්තු සංශෝධනයක්…
  • දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බිලියන 2,164ක බදු හිඟයක්; අය කරගත්තේ නම් අයවැය හිඟය සම්පූර්ණයෙන්ම ඉවරයි!
  • කොදෙව්වන්ට එරෙහි පළමු ටෙස්ට් තරගයේ මුල් ඉනිම  ධනංජයගේ ශතකයෙන් ගොඩ ගිය හැටි!  

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.