සිකුරාදා, ජූනි 26, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මාළු පිරුණ වර්ග කිලෝ මීටර .517,000ක මුහුදක් තියාගෙන ටින් මාළු ගෙන්වන්න මේ අවුරුද්දේ මුල් මාස අටට කෝටි 275ක් වියදම් කරලා…

by editor
දෙසැම්බර් 23, 2024
in පුවත්
Canned_Fish
Share on FacebookShare on Twitter

ලලිත් චාමින්ද-

  • පහුගිය මාස 68ක කාලයක් තුළ ටින් මාළු ආනයනයට වැය කර ඇති මුදල රුපියල් බිලියන 41ක්…

ධීවර කර්මාන්තය ඵලදායී ලෙස දියුණු නොකර මෙරටට ටින් මාළු ආනයනය කිරිම සදහා පසුගිය වසර පහයි මාස අටක කාලය තුළදි (2019 සිට 2024 අගෝස්තු දක්වා ) රුපියල් මිලියන හතලිස් දහස්, අටසිය අනුපහයි දශම තුනක මුදලක් (40,895.3) එනම් දළ වශයෙන් රුපියල් බිලියන 41ක් වැයකොට ඇති බැව් ධිවර හා ජලජසම්පත් අමාත්‍යංශය මගින් නිකුත්කොට ඇති වාර්තාවක සඳහන් වේ.

2023 වර්ෂයේ පමණක් ටින් මාළු ආනයනය කිරිම සදහා වැයකොට ඇති මුදල රුපියල් මිලියන 6172.6කි. එනම් දළ වශයෙන් බිලියන 6කි. මෙම වර්ෂයේ ජනවාරි මස සිට අගෝස්තු මස දක්වා කාලය තුළ ද ටින් මාළු ආනයනය කිරිම සදහා රුපියල් මිලියන 2744.8ක මුදලක් එනම් දළ වශයෙන් බිලියන 2.75ක මුදලක් වැයකොට තිබේ.

විශේෂත්වය වන්නේ මේ අකාරයෙන් ටින් මාළු ආනයනය කිරීම සඳහා අති විශාල ධනස්කන්ධයක් වැය කරන්නේ මත්ස්‍ය සම්පතින් ගහණ වර්ග කිලෝ මීටර .517,000 සාගර සම්පතක් සහිත මුහුදෙන් වටවූ දූපතක ජීවත්වන ජාතියක් වීම විශේෂ වී ඇත.

ටින් මාළු ආනයනය කිරිම සදහා මේ අයුරින් විශාල මුදලක් වැයකිරිම අනුමත කළ නොහැකි බව ධිවරයින් පවසති. ටින් මාළු ආනයනය සිමාකිරිමට කටයුතු කළයුතු බවද ධිවරයින් පෙන්වාදෙති.

RelatedPosts

දූෂණ චෝදනාවට ලක්වූ සජබ හොරණ සංවිධායක චරිත් අබේසිංහගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි!

ලබන සතියේ බස් ගාස්තු සංශෝධනයක්…

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බිලියන 2,164ක බදු හිඟයක්; අය කරගත්තේ නම් අයවැය හිඟය සම්පූර්ණයෙන්ම ඉවරයි!

Tags: නවතම
Share69Tweet43
Previous Post

යුද සමයේ දී ඉන්දියාවට පලා ගිය සරණාගතයින් සියලු දෙනා නැවත දිවයිනට ගෙන්වා ගන්න සැරසෙයි…

Next Post

රියදුරු මදාවියන් අල්ලන්න පැය 24 පුරා දියත්වන දීප ව්‍යාප්ත මෙහෙයුම පොලිසියේ 7000ක බලඇණියක් විසින් අරඹයි…

Related Posts

පුවත්

දූෂණ චෝදනාවට ලක්වූ සජබ හොරණ සංවිධායක චරිත් අබේසිංහගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි!

ජූනි 26, 2026
bus-fare- sri_lanka_buses
පුවත්

ලබන සතියේ බස් ගාස්තු සංශෝධනයක්…

ජූනි 26, 2026
පුවත්

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බිලියන 2,164ක බදු හිඟයක්; අය කරගත්තේ නම් අයවැය හිඟය සම්පූර්ණයෙන්ම ඉවරයි!

ජූනි 26, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

දූෂණ චෝදනාවට ලක්වූ සජබ හොරණ සංවිධායක චරිත් අබේසිංහගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි!

ජූනි 26, 2026
bus-fare- sri_lanka_buses

ලබන සතියේ බස් ගාස්තු සංශෝධනයක්…

ජූනි 26, 2026

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බිලියන 2,164ක බදු හිඟයක්; අය කරගත්තේ නම් අයවැය හිඟය සම්පූර්ණයෙන්ම ඉවරයි!

ජූනි 26, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • දූෂණ චෝදනාවට ලක්වූ සජබ හොරණ සංවිධායක චරිත් අබේසිංහගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි!
  • ලබන සතියේ බස් ගාස්තු සංශෝධනයක්…
  • දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බිලියන 2,164ක බදු හිඟයක්; අය කරගත්තේ නම් අයවැය හිඟය සම්පූර්ණයෙන්ම ඉවරයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.