අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

රිමාන්ඩ් ඉන්න අයට කොවිඩ් සහන ඇපය ලැබෙන හැටි මෙන්න

by Lanka Sara Editor
මැයි 20, 2021
in පුවත්
Prison
Share on FacebookShare on Twitter

බන්ධනාගාර තුළ කොවිඩ් වසංගතය පැතිරීම පාලනය කිරීමට පිළියම් යෙදීම උදෙසා සහ රක්ෂිත බන්ධනාගාරවල තදබදය අවම කිරීමේ අරමුණින් කඩිනමින් ඇප ලබාදිය හැකි තත්වයන් පිළිබඳ නීතිපතිවරයා අද පොලිස්පතිවරයාට උපදෙස් දී තිබේ.

එහිදී වඩාත් ප්‍රායෝගික සහ සාධනීය පිළියම් පිළිබඳව සලකා බලා නීතිපතිවරයා මෙම උපදෙස් දුන් බව නීතිපතිවරයාගේ මාධ්‍ය සම්බන්ධීකරණ නිලධාරිනි නිශාරා ජයරත්න මෙනවිය සඳහන් කරයි.

ඒ අනුව එලෙස ඇප ලබාදීමට විරෝධය නොදක්වා සිටිය හැකි අවස්ථා ලෙස නීතිපතිවරයා පහත අවස්ථා පිළිබඳ දැනුම් දී ඇත.

ඒ අනුව හෙරොයින්හි දළ බර ග්‍රෑම් 2- 4 අතර කාණ්ඩයේ සැකකරුවන්ට මාස තුනක කාලය තුළ ඇප ලබාදීමට විරුද්ධත්වයක් නොමැති බවට අදාල මහේස්ත්‍රාත් අධිකරණ දැනුවත් කළ යුතු බවටත් දෙයාකාරයෙන් එක් ආකාරයට වසර එකක සිර දඬුවමකින් දඬුවම් කළ හැකි වැරදි සම්බන්ධයෙන් වන සැකකරුවන් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ මුල් අවස්ථාවේදීම ඔවුන්ට ඇප ලබාදීමට වි දීමට විරුද්ධ විය හැකි සුවිශේෂ අවස්ථානුගත කරුණු නොමැත්තේ නම් ඇප ලබාදීමට විරුද්ධ නොවිය යුතු බවටත් ව්‍යවස්ථානුකූල ස්ත්‍රී දූෂණ සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කරන අවස්ථාවේදී වින්දිත දැරියන් අවුරුදු 11 ට අඩු නොවන සහ සැකකරු අවිවාහක සහ හෝ ඔවුන් අතර ප්‍රේම සම්බන්ධයක් තිබුණු බවට සාක්ෂි අනාවරණය වන්නේ නම් මුල් අවස්ථාවේදීම එවැනි සැකකරුවන්ට ඇප ලබා දීමට විරුද්ධ නොවන බවටත් අධිකරණයට කරුණු වාර්තා කරන ලෙස නීතිපතිවරයා උපදෙස් දී ඇත.

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Tags: නවතම
Share69Tweet43
Previous Post

පෞද්ගලික අංශයේ ගැබිනි මව්වරුන්ටත් නිවාඩු දෙන්න

Next Post

දවස් 14ක් රට වහන්න… රාජ්‍ය ඇමති සුදර්ශනී ජනාධිපතිගෙන් ඉල්ලයි…

Related Posts

Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda
පුවත්

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura
පුවත්

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.