අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

රාජ්‍ය ඇමති ජානක වක්කුඹුරට එරෙහිව දිගාමඩුල්ලේ මහා සංඝයා ජනතාව සමග උද්ඝෝෂණයක…  

by editor
ජනවාරි 12, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

සුසන්ත අමරබන්දු –

මහින්ද චින්තන වැඩසටහන යටතේ  නැවත ආරම්භ කළ හිඟුරාන සීනි සමාගම ජානක වක්කුඹුර රාජ්‍ය ඇමතිවරයා විසින්  විනාශ කරන්නට උත්සාහ කරන බවත් එම විනාශයට ඉඩ නොදෙන ලෙසත් ඉල්ලමින් දිගාමුඩල්ලේ    පන්සියකට අධික මහා සංඝයා වහන්සේ ද දස දහසකට අධික ජනතාවක් ද අද ( 12)   සවස හිඟුරාන නගරයේදී දැවැන්ත  විරෝධතාවයක නිරත වූහ.

දිගාමඩුල්ල සංඝයා වහන්සේලා විසින් සංවිධානය කරනු ලැබූ මෙම විරෝධතා ව්‍යාපාරය අද පස්වරු 3.30ට හිඟුරාන නගරයේ ඔරලෝසු කණුව ආසන්නයේ දි  ආරම්භ කරනු ලැබිනි.

උතුරු නැගෙනහිර දෙපළාතේ ප්‍රධාන අධිකරණ සංඝනායක කිරිඳිවැල සෝමරතන නාහිමි, උතුරු නැගෙනහිර අධිකරණ සංඝනායක පෝද්දිවෙල චන්දානන්ද හිමි , ඇතුළු  දිගාමඩුල්ල මිටියාවත පුරා  වෙහෙර විහාරස්ථානවල භික්ෂූන් වහන්සේලා මෙම විරෝධතාවයට  එක්ව   සිටියහ.

මෙම  විරෝධතා ව්‍යාපාරයට  දිගාමඩුල්ල මිටියාවත පුරා  විසිරී සිටින උක් ගොවීන් ඇතුළු ප්‍රදේශවාසින් ද දැඩි උනන්දුවකින්  එත් වී උන්හ.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ගල්ඔය වැවිලි සමාගම රජයට ගන්නා බව ජානක වක්කුඹුර රාජ්‍ය ඇමතිවරයා විසින් මාධ්‍ය ඔස්සේ  කළ ප්‍රකාශයට විරෝධය දක්වමින් මෙම විරෝධතාවය සංවිධානය කර තිබිනි.

මෙම භික්ෂූන් වහන්සේලා සහ ජනතාව ජනාධිපති තුමා ගෙන් සහ අගමැති තුමා ගෙන් ඉල්ලා සිටියේ වසර. 13 වසා දමා තිබුණු මෙම සීනි සමාගම ගල්ඔය වැවිලි සමාගම නමින් ආරම්භ කර මේ වන විට නැගෙනහිර ජන ජිවිතය දියුණු කර තිබෙන බවත් එවැනි මොහොතක නැවතත් මෙම කර්මාන්තය රජයට ගැනීමට කටයුතු කළහොත් හිඟුරාන සීනි ආයතන නැවතත් කඩා වැටීමේ දැඩි අවදානමක් ඇති බවත් විරෝධතා කරුවෝ කීහ.

මෙම පිරිස පැයකට ආසන්න කාලයක් විවිධ සටන් පාඨ කියමින් විරෝධතා පුවරු රැගෙන උද්ඝෝෂණයේ නිරත වූහ.

අවසානයේ භික්ෂූන් වහන්සේලා කරණිය මෙත්තා සුත්‍රය දේශනා කොට යහපත් දෙයක් කිරීමට නුවණැස පැදේවායි ප්‍රාර්ථනා කරමින් විරෝධතාවය නිමා කළහ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

වැලිකඩ සිරකරුවන් ඝාතන නඩුවේ තීන්දුව නිකුත් වේ… වැලිකඩ හිටපු බන්ධනාගාර අධිකාරී එමිල් රන්ජන්ට මරණ දඬුවම…

Next Post

අවසාන තීරණය… “අයි. එම්. එෆ් යන්නේ නෑ…“ මහබැංකු අධිපති කබ්‍රාල් කියයි!

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.