රාජ්‍ය ආයතනවල හෙට (27) සිට තම කාර්යාලවලට පැමිණිය යුතු සේවකයින් සංඛ්‍යාව තීරණය කිරීමේ බලය ආයතන ප්‍රධානීන්ට පවරන බව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය පවසයි.
එම අමාත්‍යාංශයේ ලේකම්වරයා පැවසුවේ ඊට අදාළ චක්‍රලේඛය ද හෙට දිනයේ නිකුත් කිරීමට නියමිත බවය.

Get real time update about this post categories directly on your device, subscribe now.
© 2020 - 2024 Lankasara.com