අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

රාජපක්ෂලාගේ තීන්දු නිසා ඇමෙරිකානු විශ්‍රාමිකයනුත් අනතුරක!

ඇමෙරිකානු බැංකුවක් කියයි.....

by Lankasara News
ජූනි 22, 2022
in පුවත්
Hamilton Reserve Bank
Share on FacebookShare on Twitter

ශ්‍රි ලංකා රජය විසින් ගන්නා ලද ඩොලර් මිලියන 250ක සෛවරී බැඳුම්කර ණයක් ගෙවීම පැහැර හැරීම හේතුවෙන් බැඳුම්කර හිමියෙකු වන හැමිල්ටන් රිසර්ව්ස් බැංකුව ශ්‍රී ලංකාවට විරුද්ධව නිව්යෝර්ක් ෆෙඩරල් අධිකරණයේ නඩු පවරා තිබේ. හැමිල්ටන් බැංකුවට ගෙවීමට ඇති ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර ඩොලර් මිලියන 250කට වැඩි මුදලක් හා 5.875% ක පොලී මුදලත් ජූලි 25 වැනිදා වන විට සම්පූර්ණයෙන් ගෙවා දමන ලෙස ඔවුන් අධිකරණය හරහා ශ්‍රී ලංකාවට මේ වනවිට දැනුම් දී ඇත.

ශ්‍රී ලංකාවට, එහි ස්වෛරී බැඳුම්කර දෙකක් ගෙවීමට ලබා දුන් දින 30ක කාලය අවසන් වීමෙන් පසුව මැයි මාසයේදී එම මුදල ගෙවීම පැහැර හරින ලදී. එය 1948දී බ්‍රිතාන්‍යයෙන් නිදහස ලබා ගැනීමෙන් පසුව සිදු කරන ලද පළමු ස්වෛරී ණය පැහැර හැරීම බව ’බ්ලූම්බර්ග්’ පෙන්වා දෙයි.

ශ්‍රි ලංකා රජය තමන්ට හිතැති පාරශ්වවලින් ලබා ගත් ණය සහ පොලිය මුලු මුදලක් ලෙස ගෙවා ඇති බව අනාවරණය වී ඇති බවත් ඇමෙරිකානු ජනතාවගේ විශ්‍රාම වැටුප් අරමුදල්වල මුදල් ආයෝජනය කර ඇති සිය බැංකුව ඇතුළු තවත් ඇමෙරිකානු මූල්‍ය ආයතන ගණණාවකින් ශ්‍රි ලංකාවට ලබා ගත් බැඳුම්කර ණය සහ පොලිය මුළුමනින්ම ගෙවීම පැහැර හැරීමට කටයුතු කර ඇති බව මෙම බැංකුව නියොජනය කරන නීතීඥවරුන් අධිකරණය වෙත කරුණු ගොනු කර ඇත.මෙම තත්ත්වය හේතුවෙන් ඇමෙරිකාවේ විශ්‍රාමිකයන් විසින් උපයන ලද මෙම අරමුදලේ ආයෝජනය කළ තැන්පතුකරුවන් සිය ජීවිත කාලය තුළ උපයාගත් සන්තකයෙන් සියයට 80ක් පමණ ශ්‍රි ලංකාවේ මෙම ණය පැහැර හැරීමේ තීන්දුව නිසා අවදානමට ලක්ව ඇති වද ඔවුන් විසින් එහිදී පෙන්වා දෙනු ලැබ ඇත.

මෙලෙස ණය ගෙවීම පැහැර හැරීම ‘රාජපක්ෂ පවුල ඇතුළු රටේ ඉහළම නිළධාරීන් විසින් සංවිධානය කරන ලද්දක් බවටත් ණය ප්‍රතිව්‍යුහගත කිරීමක් ලෙස පවසමින් දේශීය බැංකු හා වෙනත් පාර්ශව සමඟ ඇති බැඳුම්කර අතහැර දමා ඇති බවටත් ලංකාවට විරුද්ධව නඩු පවරමින් හැමිල්ටන් පාර්ශවය පවසා ඇත.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

Tags: නවතම
Share69Tweet43
Previous Post

තොපි මාෆියා වැඩ කරන්නෙ… 7500 ගත්තු වී ටික දෙනවා ඕයි ඒ ගානට… ඩඩ්ලි මාධ්‍ය මැද මිත්‍රපාලට කියයි

Next Post

අරගලයට ගැසූ සිද්ධියට ජොනී ඇප පිට නිදහස්!

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.