බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

රාජකාරී වෙලාව තුළ ජංගම දුරකථනයේ ඉන්න රාජ්‍ය සේවකයන්ට අනතුරු ඇඟවීමක් !

by Lanka Sara Editor
ජනවාරි 3, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

රාජකාරී වෙලාව තුළ රාජ්‍ය සේවකයන්  ජංගම දුරකථන හරහා සමාජ ජාලවල සැරිසරන බවට තමන්ට නිරීක්ෂණය වී ඇති බවත් මෙම තත්ත්වය ඔවුන්ගෙන් සේවය ලබා  ගැනීමට එන ජනතාවට බාධාවක් ව ඇති බැවින් එය පාලනය කිරීම සඳහා චක්‍රෙල්ඛයක් නගෙ ඒමේ හැකියාව පිළිබඳව තමන් සලකා බලන බවත් රාජ්‍ය පරිපානල අමාත්‍යංශයේ නව ලේකම් නීල් බණ්ඩාර හපුහින්න මහතා පවසයි. 2023 වසරේ පළමු දි අමාතයංශයේ රාජකාරී කටයුතු උත්සවාකාරයෙන් අරම්භ කරමින් ඊයේ (02) අමාත්‍යංශ සේවකයන් අමතමින් ඔහු මේ බව ප්‍රකාශ කර තිබේ.

එහිදී අදහස් දක්වමින් ලේකම්වරයා පවසා ඇත්තේ රාජ්‍ය ආයතන තුළ සේවකයන් සිය රාජකාරී වේලාව තුළ ෆේස්බුක් වට්ස් ඇප් වැනි සමාජ ජාල ගිණුම්වල සැරිසැරීම පසුගිය කාලය තුළ දැඩි ලෙස වර්ධනය වී ඇති තත්ත්වය තුළ එය පාලනය කිරිමට දැඩි පියවර ගැනීමට අවශ්‍ය නම් ඒ සඳහා ද  තමන් පසුබට නොවන බවයි.

“ මම දැකල තිබෙනවා සමහර රාජ්‍ය නිලධාරීන් තමන් සේවය ආරම්භ කළ සැණින් ෆේස්බුක් වට්ස්ඇප් වැනි සමාජ ජාල තුළ සිය ස්මාර්ට් ජංගම දුරකථන භාවිත කරමින් සැරිසරනවා. ඔවුන් ගෙන් සේවය ලබා ගන්නා රටේ ජනතාව හෝ වෙනත් ආයතන පිළිබඳව එහිදී තැකීමක් කරන්නේ නෑ. මේ තත්ත්වය  නිසා ඇතැම් කටයුතු ප්‍රමාද වෙනවා. මේ තත්තවය පෞද්ගලික ආයතනවලත් ඇතිව තිබෙන අතර සමහර ආයතන රාජකරී වෙලාව තුළ සිය ජංගම දුරකථනය  කිසිසේත් භාවිත කිරීමට ඉඩනොදෙන පසුබිමක් පවා නිර්මානය කර තිබෙනවා.

කොහොම වුණත් රාජකාරියට බාධාවක් වන අයුරින් මෙම මෙවලම් භාවිත කිරීම සීමා කිරීමට අදාළ ව චක්‍රලේඛයක් නිකුත් කිරීමේ හැකියාව පිළිබඳව සලකා බලනවා “ යයිද ඔහු සඳහන් කර ඇත.

RelatedPosts

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

Tags: නවතම
Share69Tweet43
Previous Post

වෙළෙඳ ඇමති බිත්තර ආනයනයට කැබිනට් අනුමැතිය ගත්තෙ ජා ඇල කූල් රූම් හිමි ඥාති වරිගය සනසන්න…

Next Post

ඉන්දියාවට පලා ගිය කංජිපානි දැන් පකිස්ථානයේ දැයි සැකයක්…

Related Posts

පුවත්

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
පුවත්

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026
පුවත්

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!
  • අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…
  • පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.