අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

“රසායනික පොහොර තහනමෙන් ආණ්ඩුව සරම මහන්න කලින් කලිසම ගලවගත්තා”

ආණ්ඩු පක්ෂ මන්ත්‍රී ඩිලාන් පෙරේරා කියයි

by Lanka Sara Editor
ඔක්තෝබර් 12, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

රසායනික පොහොර නවතා දමා කාබනික පොහොරවලට මාරුවීම කෙතරම් හොඳ කටයුත්තක් වුවද ආණ්ඩුවට සිදුවූයේ ‘සරම මහගන්න කලින් කලිසම ගලවා දැමීම’ වැනි දෙයක් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා පවසයි.

අද පොදුජන පෙරමුණු මූලස්ථානයේදී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු තවදුරටත් මේ බව කීය.

“කාබනික පොහොර කියන්නේ අත්‍යවශ්‍යම අපේ රටට හඳුන්වා දෙන්න ඕන එකක්. මොකද රසායනික පොහොර කියන්නේ වහ. හැබැයි එන්නත්කරණය කලා වගේ ඒක නිවැරදිව කළමනාකරණය වුණේ නෑ. ඒක අලුත් වසංගත තත්ත්වයක් තත්වයක් උනත් අපි සූදානම් පිට තමයි තීන්දු ගත්තේ.

නමුත් කාබනික පොහොර දෙන වැඩේ දී අපි අර කලිසම ගැලෙව්වෙ සරම මහගන්නේ නැතුව. ඔතනයි අපිට වැරදුනේ. කලිසම ගලවා ගන්න ඕනේ. මොකද කලිසමට හුරු වුනා වැඩියි. මොකද ඒ වැඩේටම පුරුදු වෙලා අපිට රසායනික පොහොර නැතුව බැරි වෙලා අපි කන්නේ වහ ඒක ගලවන්න මොන නමුත් ඊට ඉස්සෙල්ලා ඉස්සෙල්ලා අපට සරම මහගන්න තිබුණා. ඒ නිසා සමහර වෙලාවට ටික කාලයක් සරමයි කලිසමයි දෙකම නැතුව ඉන්න වේවි. එහෙමයි කියලා කලිසම නොගලවා ඉන්නේ නෑ. සරම මහගන්න ප්‍රමාද වුණත් ඒකට අවශ්‍ය පිළියම් තමයි ආණ්ඩුව ගනිමින් ඉන්නේ.

RelatedPosts

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

අඩුගානෙ පළාත් තුන හතරක් තෝරාගෙන නියමු ව්‍යාපෘතියක් විදියට කරගෙන ගියානම් හරි. ඒ වගේ දේවල් වලට රසායනික පොහොර නවත්වන්න එක පසුවට කල් දාලා කටයුතු කළා නම් මීට වඩා ඉතාම හොඳ ආකල්පමය වෙනස යන හොඳ වැඩේ අපිට සාර්ථක කරගන්න තිබුණා. අපේ රටේ ප්‍රශ්නය වෙලා තිබෙන්නේ ආකල්ප. “

Tags: නවතම
Share69Tweet43
Previous Post

කොවිඩ්වලින් පසු එන බහු ඉන්ද්‍රීය අකර්මන්‍යතාවයෙන් අසාධ්‍ය දරුවන් 06ක් ළමා රෝහලේ දැඩි සත්කාර ඒකකයේ…

Next Post

හබරණ ගමක් විකල් කරමින් ලක්ෂ ගණනින් මතුවෙන සුදු හැකරැල්ලෝ…

Related Posts

පුවත්

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
Galagoda Aththe Gnanasara
පුවත්

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026
death
පුවත්

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
Galagoda Aththe Gnanasara

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026
death

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!
  • ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!
  • මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.