අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

රඹුක්කන කලහකාරීන් ම ත්‍රීවීල්වලට ගිනි තියාගෙන! පොලිසිය බලය පාවිච්චි කළ හැකි ඇමති ප්‍රසන්න කියයි

by Lankasara News
අප්‍රේල් 20, 2022
in පුවත්
Prasanna Ranatunga
Share on FacebookShare on Twitter

රඹුක්කනදී ඊයේ හටගත් උද්ඝෝෂණය කලහකාරී මට්ටමට දුර දිග ගිය බවත් කලහකාරීන් ත්‍රීරෝද රථවලට ගිනි තබා ගත් අතර ඉන්ධන බවුසරයට ගිනි තබන්නට උත්සාහ කළ අවස්ථාවේදී පොලිසිය තමන්ගේ බලතල පාවිච්චි කරමින් තත්ත්වය පාලනය කළ බවත් මහජන අරක්ෂාව පිළිබඳව නව අමාත්‍ය ප්‍රසන්න රණතුංග අද පාර්ලිමේන්තුවේදී පැවසීය. මෙම සිදුවීමේදී පොලිසිය ක්‍රියා කර ඇත්තේ පොලිස් ආඥා පනතට අනුව සහ පොලිස් නියෝගවලට අනුව පමණක් බව පැවසූ පුසන්න රණතුංග අමාත්‍යවරයා එම බලතල එතන සිටින ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයකුට තනිව ක්‍රියාත්මක කළ හැකි බවද සඳහන් කලේය.

ඊයේ රඹුක්කන සිදුවීම පිළිබඳව පාර්ලිමෙන්කටෙව්දී අද විහෙශ්ෂ ප්‍රකාශයක් කළ රණතංග අමාත්‍යවරයා ඉයේ දිනපෙැය 10කට අධික කාලයක් තිස්සේ උද්ගෝෂනය කළ පුද්ගලයන් කල=හකාරී ලෙස බස් ගමනාගමනයට සහ දුම්රිය ගමනාගමනයට බාධා කරමින් හැසුරුණු බව ත් එයින් පාසල් දරුවන් ඇතුළු සාාන්‍ය ජනතාවට විශාල අපහසුතාවවකට පත් වූ බවත් පෙන්වා දුන්නේය.

එහිදී තවදුරටත් අදහස දැක්වූ අමාත්‍යවරයා
“මේ අකාරයෙන් කලහකාරී සෙ හැසිරුණු පුද්ගලයන් ත්‍රීවීල් රථයකට ගනි තබා ගත්තා. ඊට පස්සේ ඉන්දන ලීටර 33000ක තිබෙන බවසරයකටගනි තැබීමට උත්සාහ කළාත එසේ තිනි තැබුවා නම් අද රඹුක්කනක් නෑ. මේ නිසා පොලිසිය තමන්ගේ බලතල පාවිච්චි කළා. පොලිස් ආඥා පනතේ 56 වගන්තියට අනුවත් දණ්ඩ නිති සංග්‍රහය අනුවත් මේ ආකාරයෙන් ක්‍රියා කිරීම සඳහ නියෝග ලබා දීමට ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයකුට බලය පැවරෙනවා.

රට පුරා ඇති මේ උද්ඝෝෂණ සඳහා නායකත්වය දුන් අනුබල දුන් අය වගකිව යුතුයි. ඊයේ සමාජ මාධ්‍ය විවිධ ප්‍රචාරයන් කළා. පොලිසිය මේ අය හඳුනාගෙන තිබෙනවා. සංවිධානය කිරීමට සමගි ජන බලවේග ජනතා විමුක්ති පෙරමුණේ අය සම්බන්ධ වී සිටිනවා. ඔවුන්ගේ ඡායාරූප වීඩියෝ තියෙනවා. රඹුක්කන සිද්ධියත් එවැන්නක්. උද්ඝෝෂණ සඳහා නායකත්වය අනුබල දුන් අය වගකියන්න ඕන.

RelatedPosts

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

අපි රජයක ලෙස මෙ උද්ඝෝෂනයෙන් මිය ගිය අයගේ පවුලේ සාමාජිකනයන් වෙත අපේ කණගාටුව පළ කරනවා. සිද්ධියේදී තුවාල තැබූ උද්ඝෝෂණකරුවන් මෙන්ම පොලිසියේ සාමාජිකයන්ට අප ඉක්මන් සුවය පතනවා “ යනුනේද අමාත්‍යවරයා පැවසීය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ඉන්ධන අර්බුදය ඇවිලී යයි… රට වටා උද්ඝෝෂණ…

Next Post

ඇනෝනිමස්ලා වැඩ අල්ලයි ! රජයේ නිල වෙබ් අඩවිය අක්‍රිය කරවයි

Related Posts

court-
පුවත්

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026
පුවත්

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026
පුවත්

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
court-

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  •   විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස
  • සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!
  • ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.