අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

රනිල් වික්‍රමසිංහ කියන්නෙ අරගලයට ගහන්න අපි පාවිච්කළ බෝම්බයක් වගේ ටූල් එකක් – සනත් නිශාන්ත

by editor
ජනවාරි 2, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

රනිල් වික්‍රමසිංහ යනු ජනතා අරගලයට පහර දී විනාශ කිරීම සඳහා පොහොට්ටුව විසින් ගෙනා ටූල් එකක් බව රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත පවසයි.

බෝම්බයක් තුවක්කුවක් ලඟ තබා ගන්නේ මල් පූජා කිරීමට නොව, අවශ්‍ය වෙලාවට පාවිච්චි කිරීමට බවත් රනිල් වික්‍රමසිංහ අරගලයට පහර දී විනාශ කිරීමට ඔවුන් යොදාගත් ටූල් එක බවත් සනත් නිශාන්ත පැවසුවේය.

ඔහු මේ බව පවසන්නේ සමාජ මාධ්‍ය ක්‍රියාකාරී ඉරාජ් වීරරත්න සමග යූ ටියුබ් නාලිකාවක සාකච්ඡාවකට එක් වෙමිනි.

ජනතාව විසින් තමන්ට ලබා දුන් බලය පාර්ලිමේන්තුව තුළදී ප්‍රායෝගික කරමින් ව්‍යවස්ථාවට එකඟව රනිල් වික්‍රමසිංහ ගෙනාවේ ජනතා අරගලයට පහර දීමට බව ඔහු කීවේ මෙසේය.
“ ජනාධිපති රනිල් වික්‍රමසිංහව පත් කළේ ඔයාල ද?
“ ඔව්… අපි පත් කලේ…. වැඩේටනෙ ගෙනාවෙ.“
“ මොකක් ද වැඩේ…“
“ අරගල කාරයින්ට ගහන්න..“
“ ඔයාල මාරයිනේ… උන්ට ගහන්නද ගෙනාවෙ. “
“අනිවාර්යයෙන්. “
“ මුලින්ම ඔයාල බැඳුම්කර හොරු කියලා කිව්වා. ඒත් අරගල කාරයින්ට ගහන්න ඕන හින්දම ගෙනාව. එතකොට රට විනාශ වුනාට කමක් නෑ.“
“ ඔයා තුවක්කුවක් බෝම්බයක් ආදරෙන් අතගගා තියන් ඉන්නව ද?. හදිස්සියකට ඕන වෙද්දි පත්තු කරන්න තමයි ඒක තියාගෙන ඉන්නෙ. තුවක්කුව බෝම්බය කියන්නෙ වැඩේට අවශ්‍ය කරන ටූල් එකක්. රනිල් වික්‍රමසිංහ මහත්තයා කියන්නෙත් ඒ වැඩේට අවශ්‍ය කරන ටූල් එකක්. ඒක අපි පාවිච්චි කළා.
“ රනිල් වික්‍රමසිංහ මහත්තයා ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කරලා තියනවා. ඒ සම්බන්දව, ගෝත්‍රිකයින්ට සලකපු විදිහ සම්බන්ධව මට එතුමා කෙරෙහි විශේෂ ගෞරවයක් තියනවා. “

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

කැබිනට් අනුමැතිය අරන් මේ වෙලාවෙ බිත්තර ආනයනය කලොත් ඉන් වාසි ගන්නෙත් බිත්තර හිඟය රටේ ඇති කළ දේශපාලන හයිය ඇති කළු කඩ කාරයො කීප දෙනෙක්!

Next Post

ඉදිරි පළාත් පාලන මැතිවරණයට පොහොට්ටුව ලකුණින් තරඟ කිරීමට සූදානම් – සාගර කාරියවසම්…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.