බ්‍රහස්පතින්දා, ජූනි 25, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

රනිල් ඕන කී මොහාන් පී ද සිල්වා රනිල් එපා කියා ගාල්ල දිස්ත්‍රික් නායකයා වූ පසු කියන කතාව!

by editor
අගෝස්තු 4, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

ලලිත් චාමින්ද –

පුද්ගලික මතය ඉදිරිපත් කිරීමේ හිමිකම දේශපාලනය තුළ ඇති බවත්, වැදගත් වන්නේ අවසානයේ පක්ෂයේ සාමුහික තීරණයට ගරු කිරීම බවත් ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ ගාල්ල දිස්ත්‍රික් වැඩබලන නායක කෘෂිකර්ම රාජ්‍ය ඇමති නිතිඥ මොහාන් පි ද සිල්වා පවසයි.

රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා පොදු ජන පෙරමුණේ අපේක්ෂකයා ලෙස ඉදිරිපත් විය යුතු බවට වූ අදහසේ සිටි මොහාන් ද සිල්වා පසුව පොදු ජන පෙරමුණ ලෙස පක්ෂයේ තීන්දුව පිළිගත් පසු ලංකා පොදුජන පෙරමුණේ ගාල්ල දිස්ත්‍රික් නායක ඇමති වෛද්‍ය රමේෂ් පතිරණ එම තනතුරෙන් ඉවත්කොට වැඩබලන දිස්ත්‍රික් නායක තනතුර සදහා මොහාන් පි. ද සිල්වා රාජ්‍ය ඇමතිවරයා පත්කොට තිබුණි.

මේ පිළිබද අප කළවිමසුමකදි රාජ්‍ය ඇමතිවරයා මෙසේද කිවේය.

“අපි පොහොට්ටුවේ මිනිස්සු .අපි ගම්වලට ගියවිට අපේ මිනිස්සු කිවා අපේක්ෂකයෙක් දාන්නේ නැතිව ජනාධිපතිතුමාට සහයෝගය ලබාදුනහොත් හොදයි කියලා. ශ්‍රිලංකා පොදුජන පෙරමුණේ දේශපාලන මණ්ඩලයේ දි මමත් විරුද්ධව ඡන්දය දුන්නා අපේක්ෂකයෙක් දාන්න එපා කියලා. ජනාධිපතිතුමා කැදවපු රැස්විම්වලට ගියේ අපි ආණ්ඩුවේ ඇමතිවරු නිසා. ආණ්ඩුවේ වැඩපිළිවෙළ ගැන කථා කරන්න. තමයි ගියේ.”

“අපි රනිල්වාදින් නෙවෙයි.අපි මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ මිනිස්සු. නමුත් පක්ෂය තින්දුවක් අරගෙන තියෙනවා ජනාධිපතිවරණය සදහා අපේක්ෂකයෙකු ඉදිරිපත් කරන්න. ”
“අපිට ගාල්ල දිස්ත්‍රික් නායක රමේෂ් පතිරණ ඇමතිතුමා සමග කිසිදු ප්‍රශ්නයක් නැහැ. අපි රනිල්වාදින් නෙවෙයි.අපිට යු.එන්.පි.එකට යන්න බැහැ. පක්ෂයේ තින්දුව සමග වැඩ කරණවා යැයි ද මොහාන් පි.ද සිල්වා රාජ්‍ය ඇමතිවරයා වැඩිදුරටත් සදහන් කළේය. ”

මේ වනවිට අනුරාධපුර දිස්ත්‍රික් නායක ලෙසින් කටයුතු කළ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. චන්ද්‍රසේන වෙනුවට එම දිස්ත්‍රික් නායක ධුරයේ වැඩබැලීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂත්, ගම්පහ දිස්ත්‍රික් නායකත්වය දැරූ අමාත්‍ය ප්‍රසන්න රණතුංග වෙනුවට එහි වැඩබැලීමට රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධත්, අමාත්‍ය කංචන විජේසේකර වෙනුවට මාතර දිස්ත්‍රික් නායකත්වයේ වැඩ බැලීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී නිපුණ රණවකත් පත් කර තිබේ.

RelatedPosts

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

Tags: නවතම
Share69Tweet43
Previous Post

ඔබ හැර කෙනෙක් නැත… ඊපීඩිපී නායක දේවානන්ද, දෙමළ ප්‍රගතිශීලී සංගමයේ නායක විලයේන්ද්‍රන්, යාපනයේ ශ්‍රීලනිප මන්ත්‍රී අංජයන් උතුරට පැමිණි ජනපති පිළිගෙන කියති!

Next Post

ගේමක්ම ඉල්ලනව ද?… යාපනය වෙරළ සීමාවටම ඇවිත් මාළු අල්ලමින් සිටි ඉන්දීය ධීවර කොල්ලකරුවන් 04ක් අත් අඩංගුවට…

Related Posts

පුවත්

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026
පුවත්

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026
පුවත්

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!
  • පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?
  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.