බ්‍රහස්පතින්දා, ජූනි 25, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

රනිල් එක්ක යන පොහොට්ටුවන්ට වෙන දේ පොහොට්ටු මහ ලේකම් සියලු පොහොට්ටු මන්ත්‍රීවරුන්ට ලිඛිතව දන්වයි!

by editor
අගෝස්තු 3, 2024
in පුවත්
Ranil-Sagara
Share on FacebookShare on Twitter

පොදු ජන පෙරමුණේ මතයට විරුද්ධව ක්‍රියා කරන පුද්ගලයින්ට එරෙහි විනය පියවර ගැනීමට දේශපාලන මණ්ඩලය ගත් තීරණය දේශපාලන මණ්ඩලයේ නොවන පක්ෂයේ සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ටත් හිටපු පළාත් පාලන හා පළාත් සභා නියෝජිතයින්ටත් ලිඛිතව දැනුම් දී තිබේ.

පොදු ජන පෙරමුණේ මහලේකම් සාගර කාරියවසම් සඳහන් කළේ පොදු ජන පෙරමුණෙන් ජනාධිපති අපේක්ෂකයෙක් පත් කිරීමටත්, ඊට එරෙහි වී වෙනත් අපේක්ෂකයෙකුට සහාය පල කරන සියලුම පුද්ගලයින්ට විනය පියවර ගැනීමටත් පසුගිය දා රැස් වූ  දේශපාලන මණ්ඩලය තීරණය කළ බවය.

ඒ අනුව රනිල් වික්‍රමසිංහ සමග එක් වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පුද්ගලයින් සම්බන්ධව ඍජු විනය පියවර ගැනීමට මේ වනවිට පක්ෂය නිශ්චිත තීන්දුවකට එළඹ ඇති බව පක්ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග කියයි. පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙස නම් කිරීමට සූදානම්වන ධම්මික පෙරේරා සම්බන්ධව නිල ප්‍රකාශය කළ වහාම මේ සම්බන්ධ කටයුතු කෙරෙනු ඇතැයි එම ආරංචි මාර්ග දක්වයි.

මේ අවදානම ගැන මුල සිටම ඉඟි ලැබීමෙන් පසු පොහොට්ටුවේ විනය ක්‍රියාමාර්ගවලට ලක්වන පිරිස දැනට රනිල් වික්‍රමසිංහට සහයෝගය ලබා දීමට එක් වී සිටින ශ්‍රී.ල.නි.ප (සිරිපාල) පාර්ශවයෙන් ඉදිරි දේශපාල කටයුතු සිදුකිරීමට අවකාශ විවර කරගෙන ඇතැයි ඊයේ වාර්තා විය.

මේ වනවිට පොදු ජන පෙරමුණේ රැස් වූ දිස්ත්‍රික් බල මණ්ඩල කීපයක රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට සහාය දීම සදහා යෝජනා සම්ම කර තිබිණි. අනුරාධපුරය, අවස්ථා දෙකක දී පොදුජන පෙරමුණ් දිස්ත්‍රික් බල මණඩලයක් සහ ක්‍රියාකාරී හමුවක් රැස් කර රනිල් වික්‍රමසිංහට සහාය පලකිරීමේ යෝජනා සම්මත කරගෙන තිබේ. එස්.එම් චන්ද්‍රසේන සහ රාජ්‍ය ඇමති ශෙහාන් සේමසිංහ ජනාධිපතිවරයා වෙනුවෙන් එම ව්‍යාපෘතිය දියත් කර ඇත.

ගම්පහ දී ප්‍රසන්න රණතුංග එවැනි යෝජනා සම්මතයක් ගෙනාවේය. එමෙන්ම ගාල්ලේ දී රමේෂ් පතිරණ ද ජනාධිපතිවරයාට පොහොට්ටුවේ සහයෝගය ලබා ගැනීමට දිස්ත්‍රික් බල මණ්ඩලයක් රැස් කළ යෝජනාවක් සම්මත කරගත්තේය.






RelatedPosts

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

Tags: නවතම
Share69Tweet43
Previous Post

බැසිල් – රනිල් හිත් අමනාපකම් ඇති කරගන්න එස්.එම් මුල්ම හේතුවක් වුන හැටි නාමල් කියයි!

Next Post

වනිඳුත් ආබාධයක… වැන්ඩර්සේ සංචිතයට කැඳවා වනිඳු ඉතිරි තරග දෙකෙන් ඉවත් කරයි….

Related Posts

පුවත්

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026
පුවත්

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026
පුවත්

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!
  • පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?
  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.