සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

රනිල්ට පොහොට්ටුවේ සහය දෙන බව ඔබ කීවේ මොන අධිකාරී බලයක් යටතේ ද?. ජී.එල් සාගරගෙන් ලිඛිතව විමසයි..

by editor
ජූලි 16, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

එළඹෙන 20 වැනිදා ජනාධිපතිවරයෙක් තෝරා ගැනීම සඳහා පාර්ලිමේන්තුව තුළ පැවැත්වෙන මැතිවරණයේ දී  ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ  සහාය වැඩ බලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත ලබා දෙන බවට දන්වමින් එම පක්ෂයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී  සාගර කාරියවසම් විසින් ඊයේ (15)   මාධ්‍යයට කළ    ප්‍රකාශය ගැන කරුණු විමසීමක් කර පොදු ජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස්  ලිපියක් යොමු  කරමින් කරුණු විමසා තිබේ.    

සභාපති ජී.එල් පීරිස්  පවසන්නේ එම ලිපියේ දැක තමන් මවිතයට පත් වූ බවය.

පක්ෂ සභාපතිවරයා මහලේකම්වරයාගෙන්  විමසා ඇත්තේ පක්ෂ ව්‍යවස්ථාවේ විධිවිධාන අනුව අදාළ තීරණය ගෙන ඇත්තේ කුමන පදනමක් මත ද යන්න දන්වන ලෙසය.

මීට අමතරව එම තීරණය ගනු ලැබුවේ කුමන අධිකාරිය යටතේ ද සහ එම තීරණය ගැනීමට සහභාගි වූ බව කියන පුද්ගලයින්ගේ නම් හා ඔවුන් තෝරා ගැනීමේ පදනම කවරේදැයි යනුවෙන් ද පක්ෂ සභාපතිවරයා ප්‍රශ්න කර තිබේ.

ඔහු එම ලිපියෙන් කරුණු 6 කට අදාළ පිළිතුරු ලබා දෙන්නැයි සාගර කාරියවසම්ගෙන් ඉල්ලීමක්ද කර ඇත එම කරුණු හය නම්

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

  • * මෙම තීරණය ගනු ලැබුවේ කුමන අධිකාරියක් යටතේ ද
    * මෙම තීරණය ගැනීම සඳහා සහභාගි වූ පුද්ගලයින්ගේ නම් සඳහන් කරන්න
    * එම පුද්ගලයින් තෝරා ගැනීමේ පදනම කුමක්ද
    * රැස්වීමක් පැවැත්වූයේ නම් එම ස්ථානය දිනය සහ වෙලාව සඳහන් කරන්න
    * දැනුම් දීමේ දිනය සහ වෙලාව ඇතුළු කැඳවීම දැනුම් දීමට අදාල තොරතුරු දන්වන්න
    * මෙම තීරණය ගෙන ඇත්තේ කුමන පදනමක් යටතේද යන්න සඳහන් කරන්න

ජී.එල්. පීරිස් සාගර කාරියවසම් වෙත යැවූ ලිපිය පහත දැක්වේ..

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

කිසිම අපේක්ෂකයෙකුට ඡන්දය දෙන්නෙ නෑ… ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණය කරයි….

Next Post

අරගල නායකයින් ගෙනා මහජන කවුන්සිලය හොඳ යෝජනාවක්… වැඩ බලන ජනපති කියයි..

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.