බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

රන්ජන්ට සමාව ලැබෙන්නෙ අධිකරණයෙන් සමාව ගත්තට පස්සෙ – අධිකරණ ඇමති

by editor
අගෝස්තු 11, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක වෙත ජනාධිපති සමාව ලබා දීම සම්බන්ධව කටයුතු කරන්නේ  ඔහු අධිකරණය සම්බන්ධව කළ ප්‍රකාශය පිළිබඳ කණගාටුව පලකර දිවුරුම් ප්‍රකාශයක් ලබා දීමෙන් අනතුරුව බව අධිකරණ ඇමති විජේදාස රාජපක්ෂ පවසයි.

එම කොන්දේසිය සහිතව  අදාල නිර්දේශ අධිකරණ අමාත්‍යාංශය විසින් ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කර ඇති බවත් ඔහු කියයි.

ඔහු පෙන්වා දෙන්නේ මිනී මැරුමක් හෝ වෙනයම් අපරාධ චෝදනාවකට වරදකරුවෙක් වී නැති බැවින් රන්ජන් රාමනායක විෂයෙහි නීතිපති උපදෙස් ලබා ගැනීම අවශ්‍ය  නොවන බවය.

බන්ධනාගාර කොමසාරිස්වරයාගෙන් කැඳවූ වාර්තාව අනුව යහපත් කල්ක්‍රියාව පිළිබඳව කරුණු සලකා බලා  කොන්දේසියකට යටත්ව රන්ජන් රමානයාකට නිදහස ලබා දීම සඳහා ජනාධිපතිවරයාට  නිර්දේශයක්   කර ඇති බව අධිකරණ ඇමතිවරයා පැවසුවේය.

“ මේ දඬුවම ලබා දෙන්නේ දේශපාලන කාරණයක් සම්බන්ධව නෙමෙයි.  මේ දඬුවම ලබා දීලා තියෙන්නේ අධිකරණයට අපහාස කිරීම සම්බන්ධව.  ඒ නිසා මේ වගේ කාරණයක දි ඔහු එක් පැත්තකින් දීර්ඝ කාලයක් දඬුවම් විඳලා තියනවා. ඔහු හොඳ කල්ක්‍රිියාවෙන් සිටින නිසාත්,  ඔහුට සමාජයට යම්කිසි යහපත් දායකත්වයක් ලබා දිය හැකි නිසාත්, අප විශ්වාස කරනවා මේ අවස්ථාවේ දී සමාවක් ලබා දීම  ඉතාම සාධාරණයි කියලා.  හැබැයි ඒ දේ අපි කරන්න ඕන අපේ අධිකරණය කිසිම ආකාරයකට අවතක්සේරුවට ලක් නොවන ආකාරයට.

RelatedPosts

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ඒ නිසා ඔහු අධිකරණය පිළිබඳව කළ ප්‍රකාශය සම්බන්ධව කණගාටුව ප්‍රකාශ කරලා දිවුරුම් ප්‍රකාශයක් අධිකරණයට දුන්නට පස්සෙ ජනාධිපතිතුමා ඒ සමාව දීම සුදුසුයි කියන මතයෙ තමයි අපි ඉන්නේ.  මා හිතන්නේ ඉදිරි දවස් කීපය ඇතුළෙ ඒක කෙරෙයි. “

අධිකරණ ඇමතිවරයා කීවේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ජාත්‍යන්තර සහාය අවශ්‍යනම්  මානව හිමිකම්වලට ගරු කරන්න… රනිල්ට යුරෝපා සංගමයෙන් අවවාදයක්!

Next Post

කරාටේ ශූර ගුවන් හමුදා සෙබලා කුඩුත් එක්ක අල්ලයි!

Related Posts

prof-sarath-Abekoon
පුවත්

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
prof-sarath-Abekoon

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!
  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.