අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය මේ වනවිට ජනාධිපතිවරයා වෙත යවා ඇති බව අරලිය ගහ මන්දිරය නිවේදනය කරයි.
මේ වනවිට අග්‍රමාත්‍යවරයා අද උදෑසන ඔහුට සහය පළ කිරීමට පැමිණි පොදුජන පෙරමුණේ අමාත්‍යවරුන් ඇතුළු දේශපාලන නියෝජිතයන් සමඟ අරලිය ගහ මන්දිරයේ රැඳී සිටින බව වාර්තා වේ.
දැනට දෙපැයකට පෙර අග්‍රාමාත්‍යවරයා ප්‍රචන්ඩත්වය හෙලා දකිමින් ට්විටර් පණිවිඩයක් නිකුත් කරළේය.
While emotions are running high in #lka, I urge our general public to exercise restraint & remember that violence only begets violence. The economic crisis we're in needs an economic solution which this administration is committed to resolving.
— Mahinda Rajapaksa (@PresRajapaksa) May 9, 2022