බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අපි රට ඇතුළේ ගුටිකද්දි ක්‍රිකට් පොඩ්ඩියෝ ඔස්ට්‍රේලියාවට බැට දෙති!

by editor
ජනවාරි 29, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

මේ ලියන මොහොත වනවිට අපි ගාල්ලේ දී අම්බානක් ගුටි කන ගමන්ය. උස්මාන් කවාජා ශතකය ඉක්මවා ලකුණු 147කි. ස්ටීවන් ස්මිත් ශතකය ඉකමවූයේය. ඔහු ලකුණු 104කි.

අපි රට ඇතුළේදීම නැව් ගුටි කමින් සිටිය දී අපේ 19න් පහළ කෙල්ලන් විස්සසයි 20 ලෝක කුසලාන සුපිරි 06 දෙනාගේ තරගාවලියේ දී ඔස්ට්‍රේලියානු කණ්ඩායම ලකුණු 12කින් පරාජය කර තියුණු ජයග්‍රහණයක අරුමය විඳිමිනි.

තරගය තිබුණේ බන්ගි හි YSD-UKM ඕවල් ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී ය. තරගයේ කාසිය වාසිය දිනූ ශ්‍රි ලංකා කෙල්ලන් මුලින්ම පන්දුවට පහරදීම තේරූහ.

ශ්‍රි ලංකා පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 47ක කදිම සබඳතාවයක් ගොඩනැගිනි. ඒ පන්දු ඕවර 7.3ක් තුළය. කඩුළු රකින ක්‍රීඩිකා සුමුදු නිසංසලලා පන්දු 15ක දී ලකුණු 18ක් රැස් කරගෙන සිටියදී දැවී ගියාය. දෙවැනි කඩල්ල බිඳී යන්නේ ලකුණු 52 දී ය. සංජානා කාවින්දි ලකුණු 19ක් ලබා සිටිය දී දැවී යන්නීය.

නායිකා මනිදු නානායක්කාර ලකුණු 15ක්, හිරුණි හංසිකා ලකුණු 14ක් ලැබුවාය. අනෙක් එක ක්‍රිීඩිකාවක් හෝ ලකුණු 10 සීමාව පසු කළේ නැත. පන්දු ඕවර 20 තුළ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ කඩුළු 08කට ලකුණු 99ක් රැස් කළහ. ජයග්‍රහණය සඳහා ලකුණු 100කි. බැලූ බැල්මට පහසු ඉලක්කයකි. ඕවරයකට සාමාන්‍ය 5ක් ජයග්‍රහණයට ප්‍රමාණවත්ය.

RelatedPosts

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

පන්දු යැවීමේ දී ලිලී බැසින්ත්වයිට් විශිෂ්ට පන්දු යැවීමක නිරත වූවාය. ඇය පන්දු ඕවර 4ක් එක නිලකුණු ඕවරයක් සමග යැව්වාය. ලකුනු 07ක් පමණක් දි කඩුලු 03ක් දවා ගත්තාය. එම වික්‍රමය දකිනවිට ඔසට්‍රේලියානු කණ්ඩායම ජයග්‍රහණය කරනු ඇතැයි ප්‍රේක්ෂකයින්ට සිතුනේය. හස්‍රාට් ගිල් ලකුණු 18කට කඩුළු 02ක්, ටෙගන් විලියම්සන් ලකුණු 19කට කඩුළු 03ක් ලැබුවාය.

පන්දුවට පහර දීමට පැමිණි ඔස්ට්‍රේලියානු කණ්ඩායම අන්දමන්ද කළේ එක් අන්තයකින් පන්දු යැවීම ආරම්භ කළ ශ්‍රී ලංකා කණ්ඩායමේ බට්ටි චමෝදි ප්‍රබෝධාය. ඇය යැවූ මුල්ම පන්දු ඕවරයේ සිවුවෙනි පන්දුවේ දී ඇය කඩුල්ලක් ලබා ගත්තාය.

ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දු යැවීම මෙන්ම පන්දු රැකීමත් තියුණු එකක් වූයේය. චමොදි ප්‍රබොදා ලකුණු 13කට කඩුලු දෙකක් ලැබුවාය. ප්‍රමුදි මෙත්සරා ලකුණු 16කට කඩුළු 02ක්, අසෙනි තලගුනේ ලකුණු 18කට කඩුලු 02ක් ලැබුහ. ලිමන්සා තිලකරත්න ලකුණු 18කට කඩුල්ලක් ලැබුවාය. කඩුල්ලක් ලබා ගත්තා සේම පිටියේ කැපී පෙනන පන්දු රැකීමක නිරතවුන ලිමන්සා තිලකරත්න තරගයේ වීරයා සම්මානයෙන් පිදුම් ලැබුවාය. නිමන්සා ඔස්ට්‍රේලියානු පුරවැසි භාවයත් සහිත ඔස්ට්‍රේලියාවේ ක්‍රිකට් අත් පොත් තබා ඇති තිලකරත්න ඩිල්ෂාන්ගේ දියණිය ය

ඔස්ට්‍රේලියානු කණ්ඩායම පන්දු ඕවර 20 තුළ රැස් කරන්නේ ලකුණු 87ක් පමණි. ශ්‍රි ලංකා පිල ලකුණු 12ක විශිෂ්ට ජයක් ලැබුවේ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

රාමනාදන් අර්චුනා අත් අඩංගුවට!

Next Post

සිව් වරක් ලංගම සභාපති වූ රමාල් සිරිවර්ධන කවුද?

Related Posts

prof-sarath-Abekoon
පුවත්

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
prof-sarath-Abekoon

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!
  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.