බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

රටේ මිනිස්සු බඩගින්නේ සිටිද්දි ඩොලර් ණය ගෙවූ ආණ්ඩුවක් ගැන සිංගප්පූරුවේ ප්‍රධානතම මාධ්‍යයක් කියයි  

by Lanka Sara Editor
පෙබරවාරි 2, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

 

ශ්‍රි ලංකාවේ ජනතාව ආහාර සඳහා වැයන වන වියදම් උග්‍රවීම සහ ආහාර ඇතුළු අත්‍යවශ්‍ය දුව්‍ය හිගවීම හේතුවෙන් දැඩි පිඩනයක සිටින පසුබිමක් තුළ ශ්‍රි ලංකාව තම විදේශ ණය ගෙවා දැමීමට කටයුතු කර ඇති බවට සිංගප්පූරුවේ ප්‍රධානතම පෙළේ පුවත්පතක් වන ස්ට්‍රේට් ටයිම්ස් පුවත්පත විවේචනාත්මක වාර්තාවක් පළ කර තිබේ.

එම පුවත්පතේ බැංගලෝරයේ වාර්තාකාරිනියක විසින් පළ කරන ලද මෙම වාර්තාව මඟින් පෙන්වා දී ඇත්තේ මේ වනවිට රටේ ඇතැම් කඩ සාප්පුවල ආහාර ද්‍රව්‍ය හිගය නිසා රාක්ක හිස්ව ඇති අතර ඇතැම් ආපනශාලා වසා දැමීමට පවා සිදුව ඇති බවයි.

ආහාර ද්‍රව්‍ය හිගය මෙන්ම අධික උද්ධමනය මැද ආහාර දුව්‍ය මිල ඉහළ යාම දරාගත නොහැකිව පවතින තත්ත්වයක් පවතින පසුබමික් තුළ මේ පිළිබඳව නොසලකා විදේශ ණය ගෙවීමට ශ්‍රි ලංකා රජය උත්සුක වීම පිළිබඳව රට තුළ විවාදාත්මක තත්ත්වයක් නිර්මාණය වි ඇති බවටද එම මාධ්‍ය සඳහන් කර තිබේ.

RelatedPosts

නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

 මේ වනවිට ශ්‍රි ලංකාවේ උද්ධමනය සියයට 14ක් දක්වා ඉහළ මට්ටමකට ගොස් ඇති අතර ජනතාව කුසගින්නේ සිටින අතරේ මෙවැනි විදේශ ණයක් ගෙවීම පිළිබද ව එම පුවත්පත විවේචනාත්මක වාර්තාකරණයක් සිදුකොට ඇත.

එම වාර්තාවට අනුව ශ්‍රි ලංකාව මේ වනවිට ජාත්‍යන්තර ණය වර්ගීකරණ ආයතන විසින් පහත දමා ඇති අතර මේ තත්ත්වයන් ඉහළට පැමිණිම සඳහා පවතින විදේශ ණය නියමාකාරයෙන් ගෙවා දැමිය යුතු බවට විශ්වාස කරයි. එසේ වුවද විශේෂඥයන් සහ විපක්ෂය ඇතුළු පිරිසක් පවසන්නේ මේ අවස්ථාවේදි මෙම ණය සාකච්ඡා කොට ගෙවීමට කල් ලබා ගෙන පවතින සොච්චම් විදේශ සංචිත රටේ ජනතාවට මේ වනවිට දැවෙන ප්‍රශ්නයක් බවට පත්ව ඇති අත්‍යවශ්‍ය ආහාර ඉන්ධන කිරි පිටි ඇතුලු  ආනයන සඳහා එම මුදල් යෙදවිය යුතු බවය.   

එසේම මෙම පුවත් වාර්තාව දක්වා ඇත්තේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත ලැබුණු දුර්වල උපදේශ මත ක්‍රියාත්මක වුනු ලෝකයේ  කාබනික ආහාර භාවිත කරන එකම රට බවට පත් කිරීමේ වෑයම හේතුවෙන් රටේ කෘෂි විපතක්ද මේ වනවිට සිදුව ඇති බවය. එය සිංගප්පූරුවේ ස්ට්‍රේට් ටයිම්ස් පුවත් පත හඳුන්වා දී ඇත්තේ මිනිසා විසින් නිර්මාණය කරන ලද කෘෂි අර්බුදයක් ලෙසය. මෙම තත්තවය තුළ එළවලු වර්ග අස්වැන්න අඩුවී ඇති අතර ඒවායේ මිල අතිශයින්ම ඉහළ මට්ටමක පවතින බව පුවත් පත පෙන්වා දෙයි. මේ සියලු තත්ත්ව මත ආහාර සම්බන්ධ උද්ධමනය පසුගිය දෙසාම්බර් මාසය වනවිට සියයට 21.5ක් දක්වා ඉහළ ගොස් තිබේ. මෙය පසුගිය 2020 වසරේ දෙසාැම්බර් මස පැවතී ඇත්තේ සියයට 7.5ක අගයකය. 

Tags: නවතම
Share69Tweet43
Previous Post

මාසයක් පාසල් වැසේ…

Next Post

තෙල් ගන්න දෙන ඉන්දීය ණය ගිවිසුමට අත්සන් තබයි

Related Posts

පුවත්

නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

ජූනි 24, 2026
පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු
පුවත්

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

ජූනි 24, 2026

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…
  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!
  • තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.