අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

රටේ පොදු ප්‍රශ්නයට උත්තර නැති ආණ්ඩුවකින් දෙමළ ජනතාවගේ ප්‍රශ්නයට උත්තර කොයින් ද? – ශ්‍රී ධරන්

මේ ආණ්ඩුව පත් කරගත්තු  සිංහල මිනිස්සු මේ ආණ්ඩුවට විරුද්ධව පෙළ ගැහෙනවා...

by editor
මාර්තු 3, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

දිනසේන රතුගමගේ –

රටේ දැවෙන ප්‍රශ්න වලට පිළිතුරු ලබා දිය නොහැකි රජයකින් මේ රටේ සුලුතරයක් වූ දෙමළ ජනයාගේ ප්‍රශ්න වලට පිළිතුරු ලබා ගැනීමට යාම කවරදාකවත් සැබෑ නොවන සිහිනයක් යැයි දෙමළ ජාතික සන්ධානයේ කිළිනොච්චිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.ශ්‍රීධරන් පවසයි.

කිළිනොච්චියේ පිහිටි මන්ත්‍රීවරයාගේ කාර්යාලයේ ඊයේ (02) පැවතිමාධ්‍ය හමුවකදී ඔහු මේ බව කීවේය.

මෙහිදී ශ්‍රීධන් මන්ත්‍රීවරයා  මෙසේ ද පැවසුවේය.

“මේ ආණ්ඩුවට රටේ ප්‍රශ්න විසදීමට නොහැකි නිසා මේ වන විට ජනතාව අතරින් විශාල විරෝධයක් ගොඩ නැගී තිබෙනවා. විදුලිය පිළිබඳව විශාල අර්බූදයක් පවතිනවා. ඉන්ධන සම්බන්ධයෙන්ද විදේශ විනිමය සම්බන්ධයෙන්ද මේ රජයට අර්බූදකාරී තත්ත්වයක් පැන නැගී තිබෙනවා.“

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

“මේ තත්ත්වයන් නිසා ජනතාව පීඩාවට පත්ව සිටින බව ඉතාම පැහැදිලිව පෙනෙන්නට තිබෙනවා. පසුගිය කාලයේදී කෘෂිකර්මාන්තය සම්බන්ධයෙන් විවිධ ප්‍රශ්න ගොඩ ගැසුනා. කාබණික  පොහොර භාවිතයට හුරුවන ලෙස  ගොවි ජනතාවට දුන් උපදෙස් නිසා මේ රටේ ගොවියන් වීශාල පීඩාවකට පත් වුණා.“

“ගොවියාගේ වී අස්වැන්න අඩුවීමට මේ පොහොර ප්‍රශ්නය මුලික වුණා. දැන් රජය ගොවීන්ට වන්දි මුදල් ලබා දිමට සැරසෙනවා. රුපියල් ලක්ෂ ගණනක් වියදම් කොට විනාශ වූ කුඹුරු වෙනුවෙන්  වන්දි වශයෙන් ලැබෙන්නේ රුපියල් පනස්දාහක් පමණයි. උතුරු පළාතේ බඩඉරිගු වගාවන් කළ ගොවීන්ගේ වගාවන් පොහොර නොමැතිකම නිසා විනාශ වී ගියා. නමුත් ඒ වගේ ගොවිතැන් සම්බන්ධයෙන් රජය කිසිම කතාවක් කරන්නේ නෑ.“

අවුරුදු දහස් ගණනාවක් පැරණි ගොවිතැන රැක ගැනීමට නොහැකි වූ මේ රජය කෙරෙහි ඒ රජය පත් කර ගත් දකුණේ ජනතාවම විරෝධය පල කරන තත්ත්වයකට පත්ව තිබෙනවා. මෙවැනි වාතාවාරණයක් තුළ දෙමළ ජනතාවගේ ප්‍රශන් විසදා දෙන ලෙස කොතරම් හඩක් නැගුවත් මේ රජයෙන් දෙමළ ජනතාවට තබා සිංහල ජනතාවටවත් සහනයක් සැලසෙන්නේ නෑ.

රජයේ මේ අදූරදර්ශී ක්‍රියා පිළිවෙත නිසා සිංහල ජනතාවත් විශාල පීඩාවකට පත්ව සිටිනවා. මෙහෙම තත්ත්වයක් යටතේ දෙමළ ජනතාවට මේ රජයෙන් කිසිම දෙයක් ලැබෙන්නේ නෑ.

අපේ දෙමළ දේශපාලනඥයින් හා නායකයින් මේ රජයෙන් දෙමළ ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් බොහෝ දේ ඉල්ලා සිටිනවා. ගොවීන්ගේ ප්‍රශ්න විසඳීමට නොහැකි තත්ත්වයක් තුළ මේ රජයෙන් දෙමළ ජනයාගේ අයිතිවාසිකම් වෙනුවෙන් යමක් ඉල්ලා සිටීමෙන් අයත්වන ප්‍රයෝජනයක් නෑ.

දැන් ජිනීවා මානව හිමිකම් මණ්ඩලය විසින් ඉදිරිපත් කරනු ලබන නිර්දේශයන් නිසා යළිත් මේ රජය දැඩි අපහසුතාවයකට පත්ව සිටිනවා. හැමදාකම ජාත්‍යන්තරය හා එම සංවිධාන රවනවා. තමන්ගේ බලය පෙන්වීමට මේ රජය උත්සාහ  කළත් මේ වන විට එහි විපාක විදීමට සිදුව තිබෙනවා.”

Tags: නවතම
Share69Tweet43
Previous Post

ශ්‍රී ලංකාව රුසියාවෙන් ඩොලර් මිලියන 300ක ණයක් ඉල්ලයි!

Next Post

දැරියකගෙන් නිරුවත් දර්ශන ඉල්ලූ ලාංකික සිසුවා ඔස්ට්‍රේලියාවේ දී 13 වසරක් හිරේ යයි!

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.