අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

රටේ නීතිය බල්ලට දැමූ කාලකණ්ණි පිරිසක් වසර 1500කට වඩා පැරණි මඩුගල්ල පුරාවිද්‍යා රක්ෂිතය සංවර්ධනයට මුවා වී ඩෝසර් කරති…

අවුරුදු 1500කට වඩා පැරණි පොකුණු 03ක්, සෙල්ලිපි 02ක්, පෞරාණික දාගැබක් සහිත පුරාවිද්‍යා ස්මාරක 25ක්....

by editor
අප්‍රේල් 22, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

අනුරාධපුර යුගය පිළිබඳ අතිශය වැදගත් පුරාවිද්‍යාත්මක සාක්ෂි රැසක් සහිත පොලොන්නරුව, වැලිකන්ද  ත්‍රිකෝණමඩුවේ ඓතිහාසික මඩුගල්ල පුරාවිද්‍යා රක්ෂිතය ඩෝසර් දමා  නින්දාසහගත ලෙස විනාශ කරමින් ඇති බව සංවේගයෙන් යුතුව හෙළිදරවු කරමු.

මෙම මඩුගල්ල පුරාවිද්‍යා රක්ෂිත භූමයේ ස්ථානීය ගවේෂණයකින් පසු  පුරාවිද්‍යා ස්ථාන 25ක් හඳුනාගෙන තිබිණි.  එසේ හඳුනාගෙන වාර්තා කළ පුරවිද්‍යා ස්මාරක අතර  පර්වත සෙල් ලිපි දෙකක්, විශාල ප්‍රමාණයේ ස්ථූප ගොඩැල්ලක්, මාලක බැමි, විශාල හා කුඩා ප්‍රමාණයේ ආරාමික ගොඩනැගිලි, පොකුණු තුනක් සහිත පුරාවිද්‍යා ස්මාරක 25ක් විය.

සියවස් ගණනක් පැරණි ආරාමික ගොඩනැගිලිවල ගඩොල් විසිරී ඇති අයුරු…

මහවැලි අධිකාරියට අයත්ව තිබූ භූමියක පිහිටි මෙම රක්ෂිතය හඳුනාගෙන වාර්තා කර පුරාවිද්‍යා භූමි වෙන් කිරීමෙන් පසු    පශු සම්පත් සංවර්ධන මණ්ඩලයට ලබා දී තිබුණේ අයෝජකයින්ට ලබා දී කෘෂි සංවර්ධන ව්‍යාපෘති දියත් කිරීම සඳහාය.

එහෙත්  මේ වනවිට  මෙම වෙන්කළ පුරවිද්‍යා රක්ෂිත භූමි නොසලකා   එම පුරාවිද්‍යා ස්මාරක ඩෝසර් දමා විනාශ කර කරමින් ඇති බව වාර්තා වේ.

ඩෝසර් යොදා කැණීම් කර පුරාවිද්‍යා ස්මාරක විනාශ කර තිබේ…

උතුරුමැද පලාතේ පොලොන්නරු දිස්ත්‍රික්කයේ වැලිකන්ද ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ සිංහපුර ග්‍රාමසේවා වසමේ ත්‍රිකෝණමඩු ප්‍රදේශයේ පිහිටා ඇති මඩුගල්ල පුරාවිද්‍යා රක්ෂිතය පොලොන්නරු භූමිය තුළ අනුරාධපුර යුගයේ උත්තුංග ක්‍රියාකාරකම් හෙළි කළ ජාතික වැදගත්කමක් සහිත භූමියක් ලෙස හඳුනාගෙන තිබිණි.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

එම භූමිය අනුරාධපුර යුගය නියෝජනය, වසර දෙදහසකට ආසන්න කාලයක් පැරණී ආරාමික භූමියකි.
එම පුරා ස්මාරක සහිත භූමිය මේ වනවිට සාහසික ලෙස විනාශක කර දමා ඇත්තේ රටේ නීතිය වූ පුරාවිද්‍යා ආඥා පනත පයිසයකට මායිම් නොකරමිනි.

මේ අත්තනෝමතික හැසිරීම තුළ පුරාවිද්‍යා නිලධාරීන් මෙන්ම වගකිවයුතු රාජ්‍ය අංශ ද නිරුත්තරව  ඇතැයි වාර්තා වේ.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

නිවසක් තුළ කපා කොටා ඝාතනය කළ 05ක් ඩෙල්ෆ්ට් දූපතින් හමුවෙයි… තවත් කාන්තාවක් අසාධ්‍ය තත්ත්වයෙන් රෝහලේ…

Next Post

මහා විනාසයක් නොකර කරන දෙයක් කල් නොයවා කරන්න… ශ්‍රී ලංකන් ගුවන් සේවක වෘත්තීය සමිති රජයට කියයි!

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.