අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

යලි  පොහොට්ටුව හා දීග කන්න යන  පක්ෂ 11 දේශපාලනයට අභ්‍යන්තරයෙන්ම විරෝධය…..

පාර්ලිමේන්තුව ඩීල් ෆැක්ටරියක් බව යළිත් මිනිස්සුනට තහවුරුවෙන ලකුණු!

by editor
අප්‍රේල් 29, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

වත්මන් ජනාධිපති ප්‍රමුඛ ආණ්ඩුව වහා ගෙදර යනු යන තේමාව යටතේ රටේ බහුතරය පෙළ ගැසී තිබිය දී ගෝඨාභය රාජපක්ෂගේ ජනාධිපති ධුරය ආරක්ෂා කරමින් යන දේශපාලන වැඩපිළිවෙළකට   ශ්‍රී ලංකා නිදස් පක්ෂය ඇතුළු පක්ෂ 11 පියවර ගෙන ඇත.

ඔවුන්ගේ අරමුණ වී ඇත්තේ ගෝඨාභය රාජපක්ෂගේ  නායකත්වය යටතේ සර්ව පාක්ෂික ආණ්ඩුව ස්ථාවර කර ඔවුන්ගේම අගමැතිවරයෙක් පත්කරගෙන ඇමති තනතුර බෙදා ගැනීම බව පක්ෂ 11ට සම්බන්ධ ප්‍රධාන  ක්‍රියාකාරිකයෙක් ලංකාසරට පැවසීය.

කෙසේ වෙතත් ජනාධිපතිවරයා සමග අද පැවැත්වෙන සාකච්ඡාවේ දී තම ස්ථාවරය දැනුම් දී සර්ව පාක්ෂික ආණ්ඩුව ඉදිරියට ගෙන යෑමට පක්ෂ 11 සැලසුම් කර ඇති බව ඔහු පැවසීය.

රටේ තරුණ පරපුර ගෝල්ෆේස් පිටියට රැස්ව ගෝඨාගෝගම පිහිටුවා ගනිමින් වත්මන් පාලනයට එරෙහි රටම පෙළගැසී සිටින අවස්ථාව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ පක්ෂ 11  ජනමතයට ප්‍රතිවරුද්ධව ක්‍රියා කරමින් රාජපක්ෂ පවුල රැක ගැනීමට ක්‍රියා කිරීම තමන් ඇතුළු පක්ෂ 11 නියෝජනය කරන තවත් බොහෝ දෙනෙක් අනුමත නොකරන බව ඔහු අවධාරණය කළේය.

සමගි ජන බලවේගය විසින් ගෙන ඒමට යෝජිත ආණ්ඩුවට එරෙහි විශ්වාසභංග යෝජනාවට සහාය දැක්වීම සඳහා පක්ෂ 11 නියෝජිතයන් මෙතෙක් ස්ථිර එකඟතාවයකට පැමිණ නොමැත. අගමැතිවරයා තමන්ට 113ක  පාර්ලිමේන්තු බහුතරය ඇති බව ඊයේ තහවුරු කළේය.

RelatedPosts

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

එමෙන්ම මේ සර්වපාක්ෂික රජය සම්බන්ධව පක්ෂ 11 සාකච්ඡා කරන්නේ අගමැතිවරයා සිය ධුරය අත්නොහරින බව ප්‍රකාශ කර ඇති පසුබිමකය.

මෙවන් පසුබිමක වත්මන් ජනාධිපතිවරයාගේ බලය සහ ඔහුගේ ධුරය ආරක්ෂා කරගනිමින් පොහොට්ටුවේම අගමැතිවරයෙක් යටතේ සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීමේ විපක්ෂයේ ප්‍රධාන පක්ෂ වර්ජනය කරමින් ජනාධිපතිවරයා සමග අද කරන සාකච්ඡාවට ද සහභාගී නොවීමට තීරණය කර ඇත.

Share69Tweet43
Previous Post

ආයෝජකයන් දිරි ගැන්වීම වෙනුවෙන් ඕනෑම තීරණයක් ගැනීමට සූදානම් – ඉන්දීය මුදල් ඇමතිනිය කියයි

Next Post

සිමෙන්ති සංස්ථාවට කෝටි 168ක පොල්ලක්!

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.