අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ආයෝජකයන් දිරි ගැන්වීම වෙනුවෙන් ඕනෑම තීරණයක් ගැනීමට සූදානම් – ඉන්දීය මුදල් ඇමතිනිය කියයි

by Lankasara News
අප්‍රේල් 29, 2022
in පුවත්
india an investment destination
Share on FacebookShare on Twitter

රට තුළ ආයෝජන දිරිගැන්වීම සඳහා රජය හැකි ඕනෑම වේදනාකාරී තීරණයක් ක්‍රියාත්මක කිරීමට කරන බව ඉන්දීය මුදල් ඇමැති නිර්මලා සීතාරාමන් පසුගිය 26වැනිදා ආයෝජකයන් හමුවේ සහතික කරනු ලැබීය.

එක්සත් ජනපදයේ සැන් ෆ්රැන්සිස්කෝ හි ‘ඉන්දියාවේ ඩිජිටල් විප්ලවය සඳහා ආයෝජනය කිරීම’ මැයෙන් වූ වටමේස සාකච්ඡාවක් අමතමින් මේ බව සඳහන් කර ඇති ඇමැතිවරිය, ආයෝජකයින් සමඟ ඔවුන්ගේ ගැටළු අවබෝධ කර ගැනීමට සහ ඒවාට විසඳුම් සෙවීමට ඔවුන් සමඟ නිරන්තරව සම්බන්ධ වීමද සහතික කර තිබේ..
එසේම මුදල් ඇමැතිවරිය ප්‍රකාශ කර ඇත්තේ ආයෝජකයන්ගෙන් යෝජනා ලබා ගැනීමටත්, ඔවුන්ගේ ගැටළු තේරුම් ගැනීමටත්, හැකි සෑම තැනකදීම අවශ්‍ය පිළියම් ලබා දීමටත් ඇය විවෘත බවයි.

ඉන්දියාවේ ශක්තිමත් ආරම්භක පරිසර පද්ධතියක් ප්‍රවර්ධනය කිරීම සඳහා, ඉතා ක්‍රියාශීලී වැඩසටහන් ක්‍රියාත්මක කර ඇති අතර, එම වැඩසටහන් සමග සම්බන්ධ වීමට උනන්දුවක් දක්වන අය ඇමතිවරිය විසින් දිරිමත් කළ බව ඉන්දීය මුදල් අමාතයංශය මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබේ.
මෙම සාකච්ඡාවේ ඇති වඩාත් විශේෂත්වය වන්නේ ඉන්දියාව ඩිජිටල්කරණය හඹා යාමේදී, 2023 වන විට ඩිජිටල් මුදල් ඒකක හඳුන්වා දෙන බව මුදල් ඇමතිවරිය විසින් ආයෝජකයන් හමුවේ අනාවරණය කර තිබීමයි.

මෙලෙස ආයෝජකයන් හමුවීමට පෙර දින මුදල් ඇමතිවරිය විවිධ මාතෘකා ආවරණය කරමින් ස්ටන්ෆොර්ඩ් (Stanford) විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබන සිසුන් පිරිසක් සමඟ සජීවී සංවාදයක්ද පැවැත්වූවාය. ඊට ඇය සමඟ ඇමරිකාවේ ඉන්දීය තානාපති තරංජිත් එස්.සන්දු සහ ප්‍රධාන ආර්ථික උපදේශක වී.අනන්ත් නාගේස්වරන් ද එක්ව සිටියහ.

RelatedPosts

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ඇමැතිනී සීතාරාමන් සෞඛ්‍ය, අධ්‍යාපන සහ තොරතුරු තාක්ෂණ ඇතුළු විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරන කාන්තා වටමේස සාකච්ඡාවකට ද ෆ්රැන්සිස්කෝ හිදී සහභාගී වූවාය. පැරණි භාරතීය ග්‍රන්ථවලින් ශක්තිමත්, සවිබල ඇති සහ ප්‍රබෝධමත් කාන්තාවන් පිළිබඳ උදාහරණ උපුටා දක්වමින් ඇමතිවරිය එහිදී පවසා ඇත්තේ වර්තමාන කාන්තාවන් ද ඊට නොදෙවෙනි බවයි.

Share69Tweet43
Previous Post

ආණ්ඩුවෙන් ගැලවුණු කණ්ඩායම් සර්ව පාක්ෂික ආණ්ඩු පිහිටුවීමට යළි පොහොට්ටුවටම ඇලවෙන ලකුණු!

Next Post

යලි  පොහොට්ටුව හා දීග කන්න යන  පක්ෂ 11 දේශපාලනයට අභ්‍යන්තරයෙන්ම විරෝධය…..

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.