බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

රටවල් 42ක් අසාදුලේඛනගත කරමින් එක්සත් ජාතීන් හැදූ ලයිස්තුවක ශ්‍රි ලංකාවත්

by Lankasara News
ඔක්තෝබර් 9, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

මානව හිමිකම් ක්‍රියාකාරීන් හා මාධ්‍යවේදීන් සිරගත කිරීම, පීඩාවට පත් කිරීම හෝ රජයේ ඔත්තු සේවාවන්වල නිරීක්ෂණයට ලක්වීම හේතුවෙන් මානව හිමිකම් කඩකිරීම යටතේ එක්සත් ජාතීන්ගේ සාමාජිකත්වය දරන රටවල් 193ක් අතරින් අසාදු ලේඛනගත කළ රටවල් 42ක් අතරට ශ්‍රී ලංකාවත් එකතු වී ඇති බව මෑතකදී නිකුත් කළ වාර්තාවක සඳහන්ව ඇතැයි ‘සන්ඩේ ටයිම්ස්’ පුවත්පත පවසයි.

එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයාගේ වාර්ෂික වාර්තාවෙහි, මානව හිමිකම් කඩකිරීම්වලට ගොදුරු වූවන්, මානව හිමිකම් ආරක්ෂකයින් හා මාධ්‍යවේදීන්, රාජ්‍ය හා රාජ්‍ය නොවන ක්‍රියාකාරීන්ගේ පළිගැන්වීම්වලට හා බියගැන්වීම්වලට ගොදුරු වූ ආකාරය විස්තර කර තිබේ. මීට පුද්ගලයින් රදවා තබා ගැනීම, නීති මගින් ඉලක්ක කිරීම සේම මාර්ගගතව හා වෙනත් ක්‍රම මගින් නිරීක්ෂණය කිරීම ද ඇතුළත් වී ඇතැයි වාර්තා කර ඇත.

“මානව හිමිකම් සම්බන්ධයෙන් එකසත් ජාතීන්ගේ සංවිධානය සමග සහයෝගයෙන් කටයුතු කළ හෝ කිරීමට උත්සාහ ක ක්‍රියාකාරීන් ද පීඩාවට ලක් ව තිබේ. වාර්තාවේ නම් කර ඇති රටවල් තුනෙන් එකක, පුද්ගලයින් හෝ කණ්ඩායම් පළිගැනීම්වලට බියෙන් සහයෝගය ලබා දීමෙන් වැළකී සිටීමට හෝ නිර්නාමිකව වාර්තා කිරීමට පමණක් එකඟ වූහ..” එක්සත් ජාතීන්ගේ වාර්තාවෙහි සඳහන්ව තිබේ.

මෙම වාර්තාවට අනුව 2021 මැයි 1 සිට 2022 අප්‍රේල් 30 වෙනිදා දක්වා කාලයේදී මානව හිමිකම් කඩ කළ රටවල් 42ක් නම් කර ඇති අතර ශ්‍රී ලංකාවට අමතරව ඇෆ්ගනිස්ථානය, බහරේන්, බංග්ලාදේශය, බ්‍රසීලය, සයිප්‍රස්, චීනය, කියුබාව, මියන්මාර්, ඊජිප්තුව, පලස්තීනය, තායිලන්තය, වෙනිසියුලාව වැනි රටවල් ඒ අතර වේ.

RelatedPosts

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

Tags: නවතම
Share69Tweet43
Previous Post

ADB බැංකුවේ ණය මෙහෙයුම් වැඩිකිරීමේ සැලසුමක්

Next Post

ඡන්ද ක්‍රමය උඩු යටිකුරු කිරීමක් ගැන ජනපති කතා කරයි !

Related Posts

පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
පුවත්

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

ජූනි 24, 2026
T.M.S.-Dineth-Dissanayake
පුවත්

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

ජූනි 24, 2026
T.M.S.-Dineth-Dissanayake

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!
  • හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!
  • තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.