බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

රජය ගාල්ලේ වී මිලදී ගැනීම අරඹයි… තෙත වී කිලෝව රු 42යි…

by editor
අගෝස්තු 31, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

ලලිත් චාමින්ද –

වී අලෙවි මණ්ඩලය මගින්   මෙවර යල කන්නය සඳහා ගාල්ල දිස්ත්‍රික්කයේ ගොවින්ගේ වී අස්වැන්න මිලදී ගැනිම  ගාල්ල වළහන්දුව ගොවිජන සේවා බල ප්‍රදේශයෙන් අද (31) ආරම්භ කරනු ලැබිය.

මෙහිදි වළහන්දුව ගොවිජන සේවා බල ප්‍රදේශයට අයත්  යක්ගහ හා පින්නදුව යන  ග්‍රාම නිලධාරි වසම්වල ගොවින්ගේ වි අස්වැන්න මිලදි ගැනිම  සිදුවිය. තෙත වී කිලෝවක් රුපියල් 42ක මුදලකට හා වියලි වී කිලෝවක් රුපියල් 51.50ට මුදලකට  ගොවින්ගෙන් මිල දි ගන්නා බව වි අලෙවි මණ්ඩලයේ දකුණු පළාත් සහකාර කොමසාරිස්  ඉන්දික ද සිල්වා  කීවේය.   යක්කලමුල්ල ගොවිජන සේවා මධ්‍යස්ථානයේ පිහිටි ගබඩාව වෙත වියලි වී  ගෙනවිත් ගොවින්ට  ලබාදිය හැකි බවද ඔහු සදහන් කළේය.

ගොවිජන සංවර්ධන දේපාර්තමේන්තුවේ ගාල්ල දිස්ත්‍රික් කාර්යාලයේ සම්බන්ධීකරණයෙන් වී අලෙවි මණ්ඩලය මගින්  ගොවින්ගේ  වී මිලදි ගැනිම සිදුකෙරේ. වී අලෙවි මණ්ඩලයේ වී වෙළුම් නියෝජිතයින් හරහා  වී  මිලදී ගැනිම සිදුකරන අතර වළහන්දුව ගොවිජන සංවර්ධන ප්‍රදේශිය නිලධාරි එස්.ඒ.එම් ශ්‍යාමලි ගේ උපදෙස් හා මගපෙන්විම මත යක්ගහ  කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන සහකාර නිලධාරි  එම්. පි නිර්මලා හා  පින්නදුව කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන සහකාර නිලධාරිනි එම්.කේ.එම් මිතිලා ලලන්ති  ගේ මැදිහත් විමෙන් ගොවින්ගෙන්  තෙත වි කිලෝ 30095ක් මෙදින මිලදි ගනු ලැබිය. 

මෙකි වැඩසටහන ගාල්ල දිස්ත්‍රික් ගොවිජන සංවර්ධන සහකාර කොමසාරිස්  කේ.එස් ඩබ්ලිව් ප්‍රියන්ජන් හා සහකාර කොමසාරිස් හේමපාල වර්ෂවිතාන ගේ   අධික්ෂණය යටතේ ක්‍රියාත්මක වේ.

RelatedPosts

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

සෞඛ්‍ය අමාත්‍යාංශය විනය පරීක්ෂණය අරඹයි… වෛද්‍ය ජයරුවන් සී.අයි.ඩී. යන්න වෙන දිනයක් ඉල්ලයි…

Next Post

කොවිඩ් මරණ 9000 ඉක්මවයි…

Related Posts

පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු
පුවත්

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026
පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!
  • තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!
  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.