සෙනසුරාදා, ජූනි 27, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

රජයේ ආයතනවල සාකච්ඡා කියන්නේම වැඩකට නැති කතා සාප්පු… ජනපති හම්බන්තොට නිලධාරීන්ට කියයි!

by editor
ජූලි 11, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

රජයේ ආයතනවල රැස්වීම් හුදු කතා සාප්පු පමණක් බව ජනාධිපති අනුර කුමාර දිසානායක පැවසුවේය. ඔහු මේ බව ප්‍රකාශ කළේ අද හම්බන්තොට දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීමට සහභාගී වෙමිනි.

” ඔයගොල්ල කොච්චර රැස්වීම් කොච්චර තියනව ද?. ඔයගොල්ල තියන රැසවීම්වල ප්‍රතිඵල තියනවා නම් ගැටලු ඉතිරිවෙන්න විදිහක් නෑ. ” ජනාධිපතිවරයා පැවසුවේය.

ජනපති – “ගුරුවරු හත්සිය ගණනක අඩුවක් තියනවා කියලා කියනවා. මට කියන්න. ළමයි 50ට අඩු ඉස්කෝල කීයක් තියනව ද?” 

නිලධාරියා – 24ක් තියනවා සර් .”

ජනපති – “ඒ 24 ගුරුවරු කී දෙනෙක් ඉන්නව ද?”

RelatedPosts

රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!

ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!

“ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

නිලධාරියා – “සර් ඒක ගණනය කරලා නෑ”

ජනපති  –  ” ඉතින් කොහොමද ප්‍රශ්නයට උත්තර හොයන්නේ. ප්‍රශ්නවලට උත්තර ඉවට හොයන්න බෑ. හැඟීමට හොයන්න බෑ. ප්‍රශ්නයට උත්තරයක් හොයන්න නම් අපි ගාව ඉතා හොඳ දත්ත පද්ධතියක් තියෙන්න ඕන. ඒ දත්ත විශ්ලේෂණය කරලා තමයි අපට උත්තර හොයාගන්න ඕන වෙලා තියෙන්නේ. බැලූ බැල්මට ගුරුවරු හත්සිය ගණනක හිඟයක් තියනවා කියලා කිව්වට අපි බලන්න ඕන කම තියනවා පාසල්වල ගුරුවරු කොහොමද විසිරිලා ඉන්නේ. මොන පාසල්වල ද හිඟය ඇති වෙලා තියෙන්නේ. සමහර පාසල්වල ළමුන් හා ශිෂ්‍ය අනුපාතය කොපමණ ද?.

සාමාන්‍ය ප්‍රශස්ථ ගුරු ශිෂ්‍ය අනුපාතය 1:22යි. මා දන්නවා 1:7 අනුපාතය තියනවා සමහර පාසල්වල. සමහර පාසල්වල 1:5 අනුපාතය තියනවා. ඉතා හොඳ විමර්ශනයකට ගිහින් තමයි ගුරු හිඟය මනින්න ඕන. මේ පාසල් පද්ධතිය මේ විදිහටම පවත්වාගෙන යමින් නම් අපි ගුරුවරු හොයන්නෙ. අපිට හැමදාම ගුරුවරු දෙන්න වෙයි.

රජය පාසල් ගැන නැවත සමාලෝචනයක් සිදුකිරීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශයේ විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කර ඇති බවද ජනාධිපතිවරයා කීවේය.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

අල්ලස් කොමිසම මගහැර සිටින රාජිත පසුගිය 26 සිට පදිංචි නිවස හැර ගිහින්… දින 15ක් තිස්සේ ජංගම දුරකථනයත් ක්‍රියා විරහිත කරලා… අල්ලස් කොමිසම අධිකරණයට දැනුම් දෙයි…

Next Post

මහානාමලා පෙන්වා දුන් ඇත්තට ජනපති පයින් ගසයි… පොල්හේන පන්සල් ඉඩමක ක්‍රිකට් ඇකඩමිය හදන්න ඉඩම් ලබා දෙන හඳුන්නෙත්තිගේ දේශපාලන ව්‍යාපෘතිය අනුමතයි!

Related Posts

පුවත්

රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!

ජූනි 26, 2026
පුවත්

ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!

ජූනි 26, 2026
පුවත්

“ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

ජූනි 26, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!

ජූනි 26, 2026

ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!

ජූනි 26, 2026

“ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

ජූනි 26, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • විජේදාස රාජපක්ෂ… රට වඳ බැස්සවූ දේශපාලන ව්‍යාධියේ විසඝෝර කිණිතුල්ලා අනාවරණය වීම!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!
  • ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!
  • “ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.