අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

රජයට අයත් ව්‍යාපාරවල ප්‍රචාරණ වියදම්වලට ජනපති සීමාවක් පනවයි  

by editor
දෙසැම්බර් 12, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

රජයට අයත් සියලුම ව්‍යාපාර ආයතනවල සමස්ත ඇස්තමේන්තුගත කරන ලද මෙහෙයුම් වියදම්වලින්  සියයට 5කට වඩා වෙළෙඳ දැන්වීම් ඇතුළු ප්‍රවර්ධන කටයුතු සඳහා භාවිත නොකරන ලෙස ක් ජනාධිපතිවරයාගේ උපදෙස් මත ජනාධිපති ලේක්ම් ආචාර්ය පී.බී ජයසුන්දර  විසින් විශේෂ චක්‍රෙල්ඛයක් නිකුත් කරනු ලැබ තිබේ.

මෙම නියෝගය රජයට අයත් සියලුම බැංකු ඇතුළු මූල්‍ය ආයතනවලටද අදාළ වන අතර ජාතික ලොතරැයි මණ්ඩලයට  පමණක් ගෙවුණු වර්ෂයේ සමස්ත ආදායමින් සියයට 10ක් දක්වා මුදලක් මෙම ප්‍රවර්ධන කටයුතු සඳහා වෙන් කළ හැකි බව ජනාධිපති ලේක්මවරයා විසින් නිකුත් කොට ඇති චක්‍රෙල්ඛයේ සඳහන් වේ.

 පසුගිය බ්‍රහස්පතින්දා මෙම චක්‍රලේඛය සියලුම රජ්‍ය ව්‍යවසාය ප්‍රධානීන් අතට පත් කිරීමට හේතු වී ඇත්තේ රාජ්‍ය බැංකු ඇතුළු ආයතන අලෙවිකරණය, වෙළෙඳ දැන්වීම් සහ ප්‍රවර්ධන කටයුතු වෙනුවෙන් විශාල වියදමක් දරන බවට රාජ්‍ය වියදම් කළමනනාකරණය පිළිබඳව පැවැති සාකච්ඡා කිහිපයකදීම ප්‍රකාශ වීම බව සඳහන් වේ. මෙම ආයතන විසින් සිදු කරනු ලබන ආයතනික සමාජ සත්කාර ව්‍යාපෘති සඳහා වැය වන වියදම්ද මෙම සියයට 5ක අයවැය සීමාවලට තුළට ඇතුළත් විය යුතු බවද මෙම චක්‍රෙල්ඛයේ තවදුරටත් සඳහන් වන බව රාජ්‍ය ව්‍යවසාය සම්බන්ධ ආරංචි මාර්ග සඳහන් කරයි.

ඉහත අයවැය සීමා ඉක්මවන යම් සැලසුම් නොකළ වැයක් ප්‍රවර්ධන කටයුතු සම්බන්ධයෙන් දැරිමට සිදුවන්නේ නම් එය ට මුදල් අමාත්‍යංශයේ අනුමැතිය ලබා ගත යුතු බට ද උපදෙස් ලබා දී ඇති අතර යම් අනුග්‍රාහකත්වයක් සඳහා මුදල් ලබා දීමේ දී රුපියල් මිලියන 2 ඉක්මවයි නම් සහ යම් ප්‍රදානයක් ලබා දෙන්නේ නම් එය රුපියල් ලක්ෂයක් ඉක්මවයි නම් ඊට ද අනුමැතිය ලබා ගත යුතු වෙයි. කෙසේ වුවද රාජ්‍ය මාධ්‍ය ආයතන සඳහා වන අනුග්‍රාහකත්ව සඳහා රාජ්‍ය ව්‍යවසාය සඳහා රුපියල් මිලියන 5ක් දක්වා වැය කළ හැකි බව ද සඳහන් වේ.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජාත්‍යන්තර මට්ටමේ ප්‍රවර්ධන අවශ්‍ය වන ආයෝජන මණ්ඩලය, අපනයන සංවර්ධන මණ්ඩලය, ශ්‍රි ලංකන් ගුවන් සේවය, සංචාරක සංවර්ධන අධිකාරිය වැනි ආයතන සඳහා ප්‍රවර්ධන දුව්‍යවලින් සියයට 35ක් දේශීය අන්තර්ගතයන් (Contents)  යොදා ගත යුතු වන අතර අනෙක් සෑම ආයතනයක්ම තම අලෙවිකරණ සහ ප්‍රවර්ධන කටයුතුවලදී දේශීය අන්තර්ගතයන් භාවිත කළ යුතු බවටද මෙම චක්‍රෙල්ඛය ඔස්සේ උපදෙස් ලබා දී තිබේ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

රජ්ගම සුදු හාමුදුරුවන් මැරුවා ? මැරුණා ද?…

Next Post

ඊයේ තවත් කොවිඩ් මරණයක් වාර්තා වෙයි… මුළු මරණ ගණන 147යි…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.