ස්වර්ණවාහිනී මාධ්‍ය ජාලයේ නාලිකා ප්‍රධානි ලෙස කටයුතු කළ රංගන ද සිල්වා එම තනතුරෙන් ඉල්ලා අස් වී ඇතැයි වාර්තා වේ.
මින් පෙර එම මාධ්‍ය ජාලයේ ප්‍රධාන විධායක නිලධාරී ලෙස කටයුතු කළ සුදේව හෙට්ටිආරච්චි ද තමන් දැරූ තනතුරින් ඉල්ලා අස්විය.
සුදේව හෙට්ටිආරච්චි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ මාධ්‍ය අධ්යක්ෂ ජනරාල්වරයා වූයේය.
අද ඉල්ලා අස් වී ඇති රංගනගේ ඉල්ලා අස්වීමට හේතුව තවමත් අනාවරණය වී නැත.