අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

රංගජීවට වෙඩි තැබූ මධුෂ්ගේ ගෝලයා ඉන්දියාවේදී අතටම හසුවී මිදී ගිහින්

by Lanka Sara Editor
පෙබරවාරි 11, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව මහතාට පසුගිය 2017 වසරේ මැයි මාසයේදී පිළියන්දළ දී වෙඩි තබා ඝාතනය කිරීමේ උත්සාහයට ආධාර අනුබල දුන් පුද්ගලයා පසුගියදා ඉන්දියානු පොලිසිය විසින් අත්අඩංගුවට ගත් මොහොතේදී රංගජීව මහතාට වෙඩි කැබූ අපරාධකරුවා වන අසිත නැමත්තාද සිට ඇතත් ඔහු නිසි ලෙස හඳුනානොගැනීම සහ ඔහු සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමේ රතු වරෙන්තුවක් නොමැතිවීම හේතුවෙන් එය වැලකී ඇත.

මීට මාස කිහිපයකට පෙර වෙඩි පහරකින් මරණයට පත් වූ මාකඳුරේ මධුෂ් ඩුබාහි සිටියදී ඔහුගේ උපදෙස් සහ අනුග්‍රහය මත මෙම පුද්ගලයන් පොලිස් පරීක්ෂක රංගජීව මහතා ඝාතනය කිරීමට කටයුතු කර තිබූ අතර ඔවුන් පිළිබඳව තොරතුරු අනාවරණය වීමෙන් පසු මෙම සැකකරුවන් ඉන්දියාවට පළා ගොස් තිබුණි.

ඔවුන් අතරින් මත්ද්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට ගැනීමට ඇති බව පවසා තොරතුරු ලබා දෙන්කකු ලෙස පොලිස් පරීක්ෂකවරයා ඝාතනය කිරීම් උගුලට හසු කර දීමේ කාර්යය සිදු කළේ නවාස් නැමැත්තා වන අතර ඔහු ඉන්දියාවේදී පසුගිය ජනවාරි 22 වැනිදා අත්ඩංගුවට ගැනිණි. දැනට මෙරට බන්ධනාගාරගතව සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන කංජිපානි ඉම්රාන්ගේ ගෝලයකු වන ඔහු එසේ ඉන්දීවය මත්ද්‍රව්‍ය නාහක අංශ මඟින් අත්අඩංගුවට ගන්නේ මත්දුව්‍ය තොගයක් ප්‍රවාහනය කරමින සිටියදීය.

2017 වසරේ මැයි මස 03 වැනිදා සිදුවූ මෙම වෙඩි ප්‍රහාරයෙන් රංගජීව මහතා බරපතල තුවාල ලබා ජීවිතය බේරා ගත්තද ඒ අසල පාරේ ගමන් කරමින් සිටි පාසල් දැරියක වෙඩ් ප්‍රහාරයෙන් ජිවිතක්ෂයට පත් වුවාය.
මෙම වෙඩි තැබීම කළ බවට සැක කෙරන අසිත නැමත්තාද නවාස් හසුවන අවස්ථාවේ එම ස්ථානයේ සිටියද ඔහු අත්අඩංගුවට ගැනීමට රතු වරෙන්තුවක් නොතිබීම හේතුවෙන් ඔහු එම අත්අඩංගුවට ගැනීමෙන් වැලකී ඇති බව වාර්තා වෙයි.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

Tags: නවතම
Share69Tweet43
Previous Post

පාස්කු ප්‍රහාරයට යුක්තිය ඉටු නොවේ නම් ජාත්‍යාන්තර අධිකරණයට යනවා…

Next Post

මේ ගස මරන්න සැලසුමක් තියනවා… එය වැනසුවොත් රජය  වගකීම භාරගත යුතුයි…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.