අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

යෝජිත විදුලි මිල සංශෝධනය ප්‍රතික්ෂේප කරනවා නම් අඳුරට හුරු වෙන්න… පැය 08ක් විදුලිය කැපේවි – බලශක්ති ඇමති!

by editor
දෙසැම්බර් 6, 2022
in පුවත්
power
Share on FacebookShare on Twitter

යෝජිත විදුලි ගාස්තු සංශෝධනය ප්‍රතික්ෂේප කළහොත් පැය 06 ත් 08 ත් අතර කාලයක් විදුලිය විසන්ධි කිරීමට ශ්‍රී ලංකාවට සිදුවනු ඇතැයි විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර   අද (06) පාර්ලිමේන්තුවේ දී  අනතුරු ඇඟවීය.

පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් අමාත්‍යවරයා පැහැදිලි කළේ පසුගිය වසර කිහිපය තුළ ලංකා විදුලි බල මණ්ඩලයට සිදුවූ පාඩුව අයකර ගැනීමේ සැලසුම් පිළිබඳව කිසිදු යෝජනාවක් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර නොමැති බවයි.

“අමාත්‍ය මණ්ඩලයට භාරදී ඇති වාර්තාවේ දැක්වෙන්නේ පසුගිය වසර කිහිපය තුළ විදුලිබල මණ්ඩලයට සිදුවූ පාඩුව සහ විදුලිබල මණ්ඩලයට උපකාර කිරීම සඳහා භාණ්ඩාගාරයෙන් ලබාදුන් මූල්‍ය ආධාර පමණි. විදුලි ජනන පිරිවැයට සරිලන පරිදි විදුලි ගාස්තු සංශෝධනය කිරීම පමණයි ඉදිරිපත් කළ එකම යෝජනාව.” ඔහු පැවසීය.

සෑම වසරකම ජනවාරි සහ ජූනි මාසවල විදුලි බිල සංශෝධනය කරන අවස්ථාවේ විදුලි ජනන පිරිවැයට සරිලන පරිදි අදියර දෙකකින් විදුලි ගාස්තු සංශෝධනය කිරීමට පමණක් යෝජනා වී ඇති බව අමාත්‍ය කාංචන විජේසේකර  වැඩිදුරටත් පැවසීය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

“2023 දී බාධාවකින් තොරව විදුලිය ලබාදීමේ සැලැස්ම අපට ලබා දෙන ලෙස අපි ලංවිමෙන් ඉල්ලා සිටියා. ලබන වසරේ නියඟයක් ඇති විය හැකි බවත් වර්ෂාපතනයේ අඩුවීමක් ඇති විය හැකි බවත් එසේ වුවහොත් ජල විදුලිය ජනනයේ    අඩුවීමක් සිදුවන බවත් ලංවිම පෙන්වා දී තිබෙනවා.   එබැවින් ඔවුන් ගණන් බලා ඇත්තේ රු. එක් විදුලි ඒකකයක් ජනනය කිරීම සඳහා රුපියල් 56.90 ක් වැය වන බවයි.    ලබන වසර සඳහා ගිගාවොට් 17,000 කට වැඩි ජනනයක් රටට අවශ්‍යයයි.

විදුලිබල මණ්ඩලය ඉල්ලා සිටි ගාස්තු සංශෝධනය ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව විසින් ලබාදී නොමැති බවත්, වසර 09කට පසුව පසුගිය අගෝස්තු මාසයේදී ගාස්තු සංශෝධනය කළ බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

වාර්ෂිකව ගාස්තු සංශෝධනය කිරීම මහජන උපයෝගිතා කොමිසමේ වගකීමක් බවත් එහෙත් ඔවුන් එම ක්‍රියාවලිය අනුගමනය කර නොමැති බවත් ඔහු අවධාරණය කළේය.

“විදුලි උත්පාදනය සඳහා තෙල්, ඉන්ධන සහ ගල් අඟුරු මිලදී ගැනීමට අවශ්‍ය අරමුදල් අපට නොලැබුණහොත්, 2023 දී පැය 06-08 අතර විදුලි කප්පාදුවක් ශ්‍රී ලංකාව  අපේක්ෂා කළ යුතුයි,” ඔහු පැවසීය.

යෝජිත ගාස්තු සංශෝධනයට බොහෝ පාර්ශ්ව විරෝධය පළ කරන බවත්,  ඔවුන්ගේ  මතය එය නම් රජය ගාස්තු සංශෝධනය කිරීමෙන් වළකින   නමුත් එහි ප්‍රතිඵලය   දීර්ඝ විදුලි කප්පාදුවකට මුහුණ දීමට සිදුවීම බවත් ඔහු  ප්‍රකාශ කළේය

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

පාසල් වයසේ තරුණයෙක් ලවා  පාසල් දරුවන්ට   අයිස් සහ මත් පෙති විකුණලා… තරුණයා ජාවාරමේ යෙදවූ මව ඇතුළු 04ක් අත්අඩංගුවට…

Next Post

ජනපති හමුවෙන් පසු ජත්‍යාන්තර මූල්‍ය ප්‍රධානීන් තම තීරණය ප්‍රකාශ කරයි!

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.