අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

යුරෝපීය නිදහස් වෙළඳ සංගමය සමඟ ඉන්දියාව ගිවිසුමක් අත්සන් කරයි….

by lankasara-editor
මාර්තු 11, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

අමායා උඩුවැරැල්ල –

යුරෝපා සංගමයේ සාමාජිකයන් නොවන යුරෝපීය රටවල් හතරක කණ්ඩායමක් සමඟ ඉන්දියාව ඊයේ (10) නිදහස් වෙළඳ ගිවිසුමක් (FTA) අත්සන් කර තිබෙනවා. ගිවිසුම අත්සන් කර ඇත්තේ ඉන්දියාවේ නව දිල්ලි අගනුවර දී ය.

යුරෝපීය නිදහස් වෙළඳ සංගමය (EFTA) සමඟ ඇතිකර ගත් මෙම ගනුදෙනුවෙන් වසර 15 ක කාලයක් තුල ඉන්දියාවේ ඩොලර් බිලියන 100 ක (පවුම් බිලියන 77.8)  ආයෝජනයක් වනු ඇති බව එරට වෙළඳ ඇමති පවසා තිබෙනවා. EFTA සමන්විත වන්නේ නෝර්වේ, ස්විට්සර්ලන්තය, අයිස්ලන්තය සහ ලිච්ටෙන්ස්ටයින් යන රටවල් වලිනි. එක්සත් රාජධානිය සහ ඉන්දියාව පසුගිය වසර දෙක තුළ නිදහස් වෙළඳ ගිවිසුමක් සම්බන්ධයෙන් සාකච්ඡා පවත්වමින් සිටින අතරතුර මෙම නිවේදනය නිකුත් කර ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ. ගිවිසුම බලාත්මක වනු ඇත්තේ EFTA රටවල් විසින් ඔවුන්ගේ පාර්ලිමේන්තු ක්‍රියාපටිපාටියට අනුව අනුමත කිරීමෙන් පසුව බවත් ඇතැම් විට එය මේ වසර අවසානයේ සිදු වනු ඇතැයි වැඩිදුරටත් සඳහන් වනවා.

මෙම ගිවිසුමේ අරමුණ වන්නේ දෙපාර්ශවය අතර ආයෝජන දිරිමත් කිරීම සහ භාණ්ඩ හා සේවා වෙළඳාම වැඩිදියුණු කිරීමයි.
එමෙන්ම මෙම ගිවිසුමට, ඉන්දියානු තරුණ ශ්‍රම බලකාය සඳහා සෘජු රැකියා මිලියන 1 ක්, තාක්‍ෂණ සහයෝගීතාවය සහ කාර්මික අපනයනවල වර්ධනය මෙන්ම ඉන්දියාවේ අපනයන ඉහළ නැංවීම සඳහා කෘෂිකර්මාන්තයට සහ සැකසූ ආහාර නිෂ්පාදනවලට අදාළ තීරුබදු සහන ඇතුළත් වන බව ද වාර්තා වනවා.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

Tags: නවතම
Share69Tweet43
Previous Post

ඉන්දීය ධීවර ආක්‍රමණිකයින් විසි දෙදෙනා  22 තෙක් රිමාන්ඩ්… අත්හිටවූ සිර දඬුවමක් සහිතව සිටිද්දී යළිත් අසුවුන ධීවරයාට වැඩ වරදී!

Next Post

රනිල් හාල් බෙදලා ඡන්ද ගන්න හදන්නේ 69 ලක්ෂයක ජනවරමක් සහිත  ජනාධිපතිවරයෙක් ගල් කැටයක් අතින් නොගෙන පළවා හළ ජනතාවකට… ඔහු හිතන්නෙ තවමත් ඉන්නේ පරණ මිනිස්සු කියලා! – අනුර කුමාර දිසානායක…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.