අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

යුරෝපයේ තවත් කොරෝනා මරණ ලක්ෂ පහක් වාර්තා විය හැකි බවට අනතුරු ඇගවීමක්

by Lanka Sara Editor
නොවැම්බර් 5, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

යුරෝපා කලාපය තුල එළැඹෙන වසර මුල වන විට තවත් කොරෝනා අසාදිත මරණ ලක්ෂ පහක් පමණ වාර්තා විය හැකි බවට ලෝක සෞඛ්‍ය සංවිධානයට අනතුරු අඟවා තිබේ.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ යුරෝපා කලාපයේ ප්‍රධානී වෛද්‍ය හෑන්ස් ක්ලූගේ විසින් ඊයේ (4) පැවති මාධ්‍ය හුමවක් අමතමින් මේ බව ප්‍රකාශ කර ඇත.

එහිදී ඔහු පෙන්වාදී ඇත්තේ කලාපය තුල එන්නත්කරණයේ පවතින මන්දගාමී බව මෙම තත්ත්වයට හේතුවී ඇති බවත් ඉදිරියේදී සීත සෘතුව පැමිණීමත් සමඟ ආසාදිතයින්ගේ විශාල වර්ධනයක් බලාපොරෙත්තු විය හැකි බවයි.

“අපි අපේ උපක්‍රම වෙනස් කළයුතුයි. කොරෝනා ආසාදිතයෙන්ගේ වාර්ධනය ප්‍රතිචාර දැක්වීම වෙනුවට පුද්ගලයින් වෛරසයට ගොදුරවීම වැලැක්වීමට අපි ක්‍රියා කළයුතුයි.” යනුවෙන් ඔහු ප්‍රකාශ කර ඇත.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

මේ අතර වෛද්‍යවරයා විසින් ඇතැම් යුරෝපා රටවල සංචරණ සීමා ලිහිල් කිරීමත් වෛරසය පැතිරීම පාලනයට නිසි සෞඛ ක්‍රමවේද අනුගමනය නොකිරීම සම්බන්ධයෙන්ද සිය අප්‍රසාදය පළකර තිබේ.

ලෝක සෞඛ සංවිධානයේ දත්ත වලට අනුව යුරෝපා කලාපයේ එන්නත්කරණය වැඩපිලිවෙල පසුගිය මාසවලදී මන්දගාමී වී ඇත.

ඒ අනුව ස්පාඤ්ඤය වැනි රටවල ජනගහනයෙන් සියයට 80ක් පමණ එන්නත්කරණයට ලක්වූවද ජර්මනිය වැනි රටවල් එම මට්ටම සියය 66ක වැනි මට්ටමක පවතින අතර ඇතැම් නැගෙනහිර යුරෝපයේ රටවල තත්ත්වය ඊටත් වඩා පහත මට්ටමක පවතී.

මේවන විට කොරෝනා ආසාදිතයෙන් සීඝ්‍ර වර්ධනයත් සමඟ විශාල අභියෝගයකට මුහුණදී සිටින රුසියාවේ ජනගහනයෙන් එන්නත්කරණයට ලක්ව ඇත්තේ සියයට 32ක ප්‍රතිශතයකි.

මේ අතර මේවන විට ජර්මනිය, රුමේනියාව, හංගේරියාව, යුක්රේනයේද ආසාදිතයින්ගේ සීඝ්‍ර වැඩිවීමක් පෙන්වන අතර එම රටවල රෝහල් වල උපරිම ධාරිතාවට ආසන්න වෙමින් පවතින බවටද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

කොවිඩ් මරණ 15යි…

Next Post

සපුගස්කන්දේ බෑගයකින් හමු වූ මිය ගිය කාන්තාව ඔට්ටු සහ උගස්වලට සම්බන්ධ බවට හෙළි වෙයි!

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.