අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

යුක්රේන් – රුසියා අර්බුදය අපේ බඩට ගහන හැටි… තෙල් මිල අහස උසට යන්න නියමිතයි!

by editor
පෙබරවාරි 22, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

යුක්රේන – රුසියා අර්බුදය හමුවේ ලෝක වෙළඳපොලේ තෙල් මිළ කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් ඇත.

අද දිනය ආරම්භයේ බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිළ ඩොලර් 98 ක් දක්වා වැඩි වී තිබේ. එය වසර 07 කට පසුව වාර්තාවූ ඉහළම  බොරතෙල් මිලය.

සවුදි අරාබියට පසු ලොව දෙචන විශාලතම බොරතෙල් අපනයනකරු වන්නේ රුසියාවය.

එමෙන්ම ලොව විශාලතම ස්වභාවික වායු නිෂ්පාදකයා වන්නේද රුසියාවය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඔවුන්ට එරෙහිව බටහිර රටවල් විසින් සම්බාධක පැණවීමක් සිදුකලහොත් බොරතෙල් සහ ස්වභාවික වායු මිළ ගණන් සීඝ්‍රයෙන් ඉහළ යා හැකි බවට විශ්ලේෂකයන් අනතුරු අඟවා තිබිණි.

මේ තත්වය අපේ රටට බලපානු ලබන ආකාරය සම්බන්ධව අද පාර්ලිමේන්තුවේ දී සංවාදයට ලක් විය.

හිටපු අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ අද පාර්ලිමේන්තු සභාවාරය අමතමින් මේ තත්වය පැහැදිලි කළේය.

“දැන් රුසියාවේ LNG අරගන්නේ නැත්නම් විශේෂයෙන් යුරෝපයේ කටාර් වල LNG යවන්න වෙනවා යුරෝපෙට. එතකොට, මෙහාට LNG අඩු වෙනවා. ආපහු  LNG මිලත් වැඩි වෙනවා. අපේ ආර්ථිකයට විශාල ප්‍රශ්නයක් වෙලා තියන්නේ.  මේ තත්වය ගැන මුදල් අමත්‍යවරයා හෙට පැවැත්වීමට නියමිත විවාදයට පෙර ප්‍රකාශයක් කරන්නේ නම් එය අතිශයින් වැදගත්…“

“විශේෂයෙන්ම විදේශ අමාත්‍යංශයේ කොටස විදේශ ඇමතිතුමා කරයි. එත්, මේ පිලිබඳ ආර්ථිකයට බලපාන එක හෙට උදෙන්ම පුලුවන්නම් ඇමතිතුමාට ඇවිල්ල වාර්තාවක් කරන්න. එතකොට මීට වඩා හොඳට අපට පුළුවන්, මේ විවාදය ඉදිරියට ගෙනියන්න. මම විශේෂයෙන්ම අපේ සභානායක තුමාට කියනවා, එක ඉල්ලීමක් තියනවා.“

තෙල් නැව් 3  අපි මිල දීල අරගෙන තියන්නේ පරණ මිලට, කොහොම හරි ඒවාට ගෙවන්න. ඊළඟ සැරේ එනකොට අලුත් මිලට එන්නේ. ඒ නැවු 3 ට කොහොම හරි ගෙවලා දාමු . කොහෙන් හරි හොයාගෙන,  මන් දන්නේ නෑ, කොහෙන්ද? හොයන්නේ කියලා . අපි තවත් අරගෙන තියනවා පරණ මිලට,  අපි ඒවා කොහොම හරි ගෙවල දාමු,  ඊට පස්සේ අනිත් ඒවා ගැන බලමු”

හිටපු අගමැතිවරයා කීවේ එසේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

පාස්කු ප්‍රහාරයේ සාක්ෂි සටහන් ඇතුළු සියලුම වෙළුම් පාර්ලිමේන්තුවට…

Next Post

හෙට දින රට තවත් අඳුරේ ! විදුලිය කැපීම පැය හතරත් පනී

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.