අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

යාපනය සරසවියේ හිටපු මහාචාර්යවරයෙකුට බ්‍රිතාන්‍ය මහ රජුගෙන් ඉහළම සම්මානයක්!

by editor
ජූනි 20, 2023
in පුවත්
Aravidan-Kumaraswami
Share on FacebookShare on Twitter

දිනසේන රතුගමගේ –

යාපනයේදී උපත ලබා යාපනය විශ්ව විද්‍යාලයෙන් මහාචාර්යවරයෙකු බවට පත් වූ  මහාචාර්ය අරවින්දන් කුමාරස්වාමිට බ්‍රිතාන්‍යයේදී  OBE (Order of the British Empire) නැමති ඉහළම ගෞරව සම්මානය  ලැබී තිබේ. 

යාපනයේ කෝපායි අච්චුවේලී වල්ලෙයි ප්‍රදේශයේ උපත ලැබූ අරවින්දන් කුමාරස්වාමි   යාපනය විශ්ව විද්‍යාලයෙන් මහාචාර්ය්ය වරයෙකු බවට පත් වීමෙන් පසුව   ලන්ඩනයේ බර්මින්හැම් විශ්වවිද්‍යාලයේ  වෛද්‍ය විද්‍යාව    පිළිබඳ මහාචාර්යවරයෙක්  මෙන්ම බර්මින්හැම් කාන්තා රෝහලේ නාරිවේද, ප්‍රජනක වෛද්‍ය විද්‍යාව සහ ශල්‍යකර්ම පිළිබඳ උපදේශකවරයෙක්  වශයෙන්ද කටයුතු කොට තිබේ.

බ්‍රිතාන්‍ය මහ රජතුමාගේ උපන්දිනය වෙනුවෙන් ඔහුට මෙම සම්මානය පිරිනමා තිබේ.

මහාචාර්ය අරවින්දන් කුමාරස්වාමි   බ්‍රිතාන්‍යයේ කාන්තාවන්ට සහ පවුල්වලට උපකාර කිරීම සඳහා කරන ලද පර්යේෂණ තුළින් ඔහු  කළ සේවය අගයමින් මහරජතුමා විසින් එම සම්මානය පිරිනමා ඇත.

Order of the British Empire  සම්මානය 1917 දී පස්වන ජෝර්ජ් රජු විසින් පිහිටුවන ලද්දේ යුධමය  නොවන භූමිකාවක සේවය කළ පුද්ගලයින්ට ගෞරව කිරීම සඳහාය.

RelatedPosts

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කලාව, විද්‍යාව, පුණ්‍ය කටයුතු සහ රාජ්‍ය සේවය සඳහා වූ දායකත්වයට ගෞරව කිරීම සඳහා මෙම සම්මානය ලබා දුන්නේය.

මෙම සම්මානය මිලිටරි සහ සිවිල් යන දෙ අංශයේම ඛාණ්ඩ පහකින් සමන්විත ය.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

නුවරපාරේ රාදාවඩුන්නේ දී හමුදා රථයක් අනතුරක… හමුදාවේ 05කට තුවාලයි… එක් නිලධාරියෙකුට බරපතලයි!

Next Post

2023 මේ වන විට මෙරටින් වෙඩි තැබීම් 34ක්

Related Posts

death
පුවත්

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ජූනි 23, 2026
Tata-Electronics
පුවත්

ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!

ජූනි 23, 2026
Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
death

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ජූනි 23, 2026
Tata-Electronics

ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!

ජූනි 23, 2026
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!
  • ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!
  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.