සඳුදා, ජූලි 20, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

යාපනයේ ස්වර්ණාභරණ වෙළෙඳසැලක් කොල්ල කෑ හමුදා බුද්ධි අංශ සාමාජිකයින් 02ක් ඇතුළු 06ක් අත් අඩංගුවට…

by editor
ජනවාරි 20, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

දිනසේන රතුගමගේ –

යාපනය නගරයේ කස්තුරියර් පාරේ ස්වර්ණාභරණ වෙළඳසැලකින් රුපියල් ලක්ෂ 30 ක මුදලක් බලහත්කාරයෙන් ලබාගත් යුද හමුදා බුද්ධි අංශ නිලධාරීන් දෙදෙනෙකු ඇතුලුව සැකකරුවන් හය දෙනෙකු යාපනය පොලීසිය විසින් ඊයේ (19) අත් අඩංගුවට ගෙන තිබේ.

ඔවුන් ගෙන් දෙදෙනෙකු ස්වර්ණාභාරණ වෙළඳසැලට ඇතුළු වී තමන් රහස් පොලිස් නිලධාරීන් බව පවසා මෙම මුදල බලහත්කාරයෙන් ලබා ගෙන ඇත.

බලහත්කාරයෙන් මුදල් ලබා ගැනීමේ මේ සිද්ධියේ ප්‍රධාන සැකකරුව යාපනයේ චුන්නාකම්  ප්‍රදේශයේදී අත් අඩංගුවට ගෙන තිබේ.

එම සැකකරුගෙන් ප්‍රශ්න කිරීමේදී යුද හමුදා බුද්ධි අංශයේ නිලධාරීන් දෙදෙනා හා ප්‍රධාන සැකකරු අතර ඥාතී සම්බන්ධයක් ඇති බව හෙළි වී තිබේ. ඒ අනුව ඔවුන් දෙදෙනාව අත් අඩංගුවට ගෙන ඇත්තේ කොළඹදීය.

චුන්නාකම් ප්‍රදේශයේදී අත් අඩංගුවට ගත් සැකකරු ළඟ තිබී රුපියල් ලක්ෂ 10 ක මුදලක්ද පොලීසියට සොයා ගැනීමට හැකි වී තිබේ.

RelatedPosts

ලෝක තෙල් මිල ඉහළට: මෙරට ඉන්ධන සහනාධාරය නැවත ලබාදීමට රජයේ අවධානය!

ලෝක කුසලාන ඉතිහාසය උඩුයටිකුරු කළ එංගලන්ත – ප්‍රංශ සුපිරි සටන: ගෝල 10ක ඓතිහාසික සලකුණක්!

ඩෙංගු අවදානම ඉහළට: ගත වූ පැය 24 තුළ මරණ 03ක්… වසරේ මේ දක්වා මරණ 53ක්, !

බලහත්කාරයෙන් මුදල් ලබා ගැනීමේ සිද්ධිය සඳහා සැකකරුවන් විසින් භාවිත කරණ ලද බවට සැක කෙරෙන වාහනයක්ද පොලීසිය විසින් අත් අඩංගුවට ගෙන තිබේ.

අත් අඩංගුවට ගත් සැකකරුවගෙන් ප්‍රශ්න කරගෙන යන අතර ඔවුන්ව යාපනය අධිකරනයට ඉදිරිපත් කිරීමට යාපනය පොලීසිය පියවර ගෙන තිබේ.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

ගත වූ දින 19 තුළ වෙඩි තැබීම් 08ක්… මරණ 06ක්… තුවාල කරුවන් 05ක්…

Next Post

ගල්කිස්ස සිරිපාල පාරේ ඝාතකයා පැයක් යන්නටත් පෙර   පොලිසියට කොටුවුන හැටි!

Related Posts

petrol-diesel-lankasara
පුවත්

ලෝක තෙල් මිල ඉහළට: මෙරට ඉන්ධන සහනාධාරය නැවත ලබාදීමට රජයේ අවධානය!

ජූලි 19, 2026
dengue-death
පුවත්

ඩෙංගු අවදානම ඉහළට: ගත වූ පැය 24 තුළ මරණ 03ක්… වසරේ මේ දක්වා මරණ 53ක්, !

ජූලි 18, 2026
HORMUZ
පුවත්

 හෝමුස් සමුද්‍ර සන්ධියේ බලපොරය උත්සන්න වෙයි: ඇමරිකා-ඉරාන ගැටුමෙන් සිවිල් යටිතල පහසුකම් සහ ගෝලීය තෙල් සැපයුම බරපතළ අවදානමක!

ජූලි 18, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
petrol-diesel-lankasara

ලෝක තෙල් මිල ඉහළට: මෙරට ඉන්ධන සහනාධාරය නැවත ලබාදීමට රජයේ අවධානය!

ජූලි 19, 2026

ලෝක කුසලාන ඉතිහාසය උඩුයටිකුරු කළ එංගලන්ත – ප්‍රංශ සුපිරි සටන: ගෝල 10ක ඓතිහාසික සලකුණක්!

ජූලි 19, 2026
dengue-death

ඩෙංගු අවදානම ඉහළට: ගත වූ පැය 24 තුළ මරණ 03ක්… වසරේ මේ දක්වා මරණ 53ක්, !

ජූලි 18, 2026
ADVERTISEMENT
  • prof-sarath-Abekoon

    මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ නිවසින් ජීව අත්බෝම්බ 03ක් සහ කඩුවක් හමුවේ!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ලෝක තෙල් මිල ඉහළට: මෙරට ඉන්ධන සහනාධාරය නැවත ලබාදීමට රජයේ අවධානය!
  • ලෝක කුසලාන ඉතිහාසය උඩුයටිකුරු කළ එංගලන්ත – ප්‍රංශ සුපිරි සටන: ගෝල 10ක ඓතිහාසික සලකුණක්!
  • ඩෙංගු අවදානම ඉහළට: ගත වූ පැය 24 තුළ මරණ 03ක්… වසරේ මේ දක්වා මරණ 53ක්, !

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.