දිනසේන රතුගමගේ –
යාපනයේ අච්චුවේලී කලනෙයි ප්‍රදේශයේ නිවසක කකුල් හතරක කුකුල් පැටවෙකු ඉපදී තිබේ.
එම කුකුල් පැටියාව බැලීමට යාපනයේ විශාල පිරිසක් මේ දිනවල එම නිවස වෙත යමින් සිටිති.
නිවසේ පිටුපස ගෙහිමියා විසින් කුකුල් ගොවිපලක් පවත්වා ගෙන යන අතර කිකිළි බිත්තර 6 ක් රැක්කවීමෙන් පසුව උපන් පැටවුන් අතර මෙම කකුල් හතරේ කුකුල් පැටවා සිට ඇත.