බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

යාපනයට එන ජනපති පිළිගන්න උතුරු – නැගෙනහිර රැකියා විරහිත උපාධිධාරීහු අඛණ්ඩ උපවාසයක් අරඹති!

by editor
ජනවාරි 30, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

දිනසේන රතුගමගේ –

උතුරු – නැගෙනහිර රැකියා විරහිත උපාධීධාරීන්ගේ සංගමය විසින්  උතුරු පළාත් ආණ්ඩුකාර කාර්යාලය ඉදිරිපිට ඊයේ ( 29 )  සිට අඛණ්ඩ උපවාසයක් ආරම්භ කොට තිබේ.

ඔවුන් ප්‍රකාශ කරන්නේ මැතිවරණ සමයේදී සියලුම උපාධීධාරීන්ට රැකියා ලබා දෙන බවට විවිධ දේශපාලනඥයින් පොරොන්දු ලබා දෙන ලද නමුත් මේ වන විට උතුරු නැගෙනහිර පළාවල උපාධීධාරීන් 21000 ක් පමණ තවමත් රැකියා විරහිතව සිටින බවයි.

මෙම රැකියා විරහිත පිරිසට තරග විභාග පොදු පරීක්ෂණ නොපවත්වා උපාධියට ගැලපෙන අන්දමේ රැකියාවක් වහාම ලබා දෙන ලෙස ඔවුහු ඉල්ලා සිටිති. 

යාපනයේ ස්ථාන කීපයක් තුළ විරෝධතා පැවැත්වීමට මුලින් එම සංගමය තීරණය කරණු ලැබීමත් පොලීසිය ඊට විරෝධය පල කිරීම නිසා ඔවුන් ආණ්ඩුකාර කාර්යාලය ඉදිරිපිට උපවාසයක් දියත් කොට තිබේ.  

කෙසේ වෙතත් ජනාධිපති අනුර කුමාර දිසානායක සහභාගිවන යාපනය දිස්ත්‍රික්කයේ සුහද හමු  මේ වනවිට ආරම්භ වී ඇති අතර පස්වරු 1.30ට හමුවක් වැල්වැටිතුරේ හි සංවිධානය කර තිබිණි. දෙවැනි හමුව 3.30ට චාවකච්චේරියේ දී පැවැත්වේ. 

RelatedPosts

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

මේ අතර හෙට( 31 )   යාපනය දිස්ත්‍රික්කයේ සංවර්ධන කමිටු රැස්වීමට  අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා පැමිණි පසුව උතුරු නැගෙනහිර රැකියා විරහිත  උපාධීධාරීන්ගේ සංගමයේ තෝරා ගත් නියෝජිතයින් පිරිසක් ජනාධිපතිවරයා හමු වී  මෙම ප්‍රශ්නය පිළිබදව  සාකච්ඡා කිරීමටද නියමිතය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ටැටූ එකක් කොටාගන්න ගිය 14 හැවිරිදි දැරියක් ටැටූ මධ්‍යස්ථානයේ තරුණයින් 03ක් එක්ව දූෂණය කරලා…

Next Post

ජනපති යාපනයේ දිස්ත්‍රික් කමිටු රැස්වීමට යන වෙලාවට අර්චුනා ඇතුළු පිරිසක් යාපනය පුරා උද්ඝෝෂණ සැලසුම් කරලා…

Related Posts

පුවත්

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon
පුවත්

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!
  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.