අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

යාන්ඔය ව්‍යාපෘතියේ දී චීන්නු ආණ්ඩුවට තැබූ පස් – වැලි “පොල්ල“

by editor
නොවැම්බර් 30, 2022
in පුවත්
Yan-oya
Share on FacebookShare on Twitter

ලලිත් චාමින්ද –

යාන්ඔය ජලාශ ව්‍යාපෘතිය  ඉදිකිරිමේ දි  2016-2018 යන කාලසිමාව තුළ භාවිතා කරණු ලැබු  පස් හා වැලි කියුබ් සදහා අයවිය යුතු රුපියල් දෙකෝටි හෑත්තෑහතර ලක්ෂ,දහනමදහස්,හයසිය අනුවක (27,419,690)  රාජ්‍යභාගය කොන්ත්‍රාත්තුව සිදුකරණු ලැබු  චින සමාගම විසින් ගෙවා නොමැති බව ජාතික විගණන කාර්යාලය පවසයි.

මෙකි කාලසිමාව තුල  යන්ඔය ව්‍යාපෘතිය ඉදිකිරිමේ දි  පස් කියුබ්  දහතුන්ලක්ෂ,හතලිස් තුන්දහස්, අටසියදහයක් (1,343,810) සදහා  අදාල කොන්ත්‍රාත් සමාගමෙන් අයවිය යුතු රාජ්‍යභාගය රුපියල්  දෙකෝටි හැටඅටලක්ෂ, හෑත්තෑහයදහස් දෙසියකි (26,876,200) එමෙන්ම  වැලිකියුබ්  තුන්දහස් තුන්සිය අනුහතක් සදහා (3 397)   අයවිය යුතු රාජ්‍යභාගය රුපියල්  පන්ලක්ෂ,හතලිස් තුන්දහස් හාරසිය අනුවකි (543,490) ඉකුත් වර්ෂය අවාසන වනවිටත් මෙකි මුදල අයකරගෙන නොතිබු අතර  මෙම හිග මුදල නොපමාව අයකරගැනිමට කටයුතු කළයුතු බවට විගණනය මගින් නිර්දේශකොට ඇත.

මේ  පිළිබද භු විද්‍යා  සමික්ෂණ හා පතල් කාර්යංශය විසින් විගණනයට සදහන් කොට ඇත්තේ  අදාල රාජ්‍යභාගය ගෙවන ලෙස  යාන්ඔය ව්‍යාපෘතිය ක්‍රියාවට නැංවු  චින සමාගමට හා  ව්‍යාපෘතියේ හිමිකාරිත්වය දරණ  වාරිමාර්ග දේපාර්තමේන්තුව වෙත  දන්වා ඇති බවය. මෙතෙක් ඔවුන් විසින්  එම ගෙවිම සිදුකිරිමට කටයුතුකර නොමැති බවද කාර්යංශය විසින් විගණනයට සදහන් කොට ඇත. මේ පිළිබද   ඉදිරියේ දි වාර්මාර්ග දේපාර්තමේන්තුව හා භු විද්‍යා  සමික්ෂණ හා පතල් කැනිම් කාර්යංශය සාකච්ඡා කිරිමට නියමිතව ඇත. භු විද්‍යා  සමික්ෂණ හා පතල් කැනිම් කාර්යංශය විසින් 2021 වර්ෂයට අදාලව නිකුත්කොට  ඇති වාර්ෂික වාර්තාවේ මෙම තොරතුරු අනාවරණය වේ.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

Tags: නවතම
Share69Tweet43
Previous Post

ලබන මැයි ජූනි වෙනකොට ඉදිකිරීම් ක්ෂේත්‍රය වැටෙන අනතුර ගැන සජිත් කියයි

Next Post

දළදා මාළිගා භූමි පරිශ්‍රයේ ගබඩාවක සුලු ගින්නක්…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.