බ්‍රහස්පතින්දා, ජූලි 16, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

යානයේ ගමන් ගත් කිසිවෙක් දිවි ගලවාගෙන නෑ…. යානයේ ගමන් ගත් 242ම මරුට… පොලිසිය ජාත්‍යාන්තර මාධ්‍ය වෙත කියයි!

by editor
ජූනි 12, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

අනතුරට ලක් වූ එයාර් ඉන්දියා ගුවන් යානයේ දිවි ගලවා ගත් අයෙක් නොමැති බව නගර පොලිස් කොමසාරිස්වරයා උපුටා දක්වමින් ඇසෝසියේටඩ් ප්‍රෙස් වාර්තා කරයි.

“ගුවන් අනතුරෙන් දිවි ගලවා ගත් කිසිවෙකු නොමැති බව පෙනේ,” කොමසාරිස් ජී.එස්. මලික් ඇසෝසියේටඩ් ප්‍රෙස් වෙත පවසා තිබිණි.

යානයේ ගමන් කළ 169 දෙනෙකු ඉන්දියානු ජාතිකයන් වන අතර, 53 දෙනෙකු බ්‍රිතාන්‍ය ජාතිකයන්ය.
එක් කැනේඩියානු ජාතිකයෙක්,  පෘතුගාල ජාතිකයන් 7ක් සහ කාර්ය මණ්ඩලය 12ක් ගුවන් යානයේ ගමන් කරමින් සිටියහ.

කාර්යාල සහිත නේවාසික ප්‍රදේශයක ගුවන් යානය කඩා වැටීමත් සමඟ, “සමහර ප්‍රදේශවාසීන් ද මිය යන්නට ඇත” යනුවෙන් ඔහු තවදුරටත් පැවසීය.

RelatedPosts

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

“තුවාල ලැබූවන් පිළිබඳ නිශ්චිත සංඛ්‍යාලේඛන තහවුරු කර ගනිමින් පවතී,” ඔහු පැවසීය.

අහමදාබාද් ගුවන්තොටුපළෙන් 242 ක් වූ මගීන් සහ කාර්ය මණ්ඩල පිරිසක් සමඟ ගුවන් ගත වූ වහාම ගුවන් යානය කඩා වැටී තිබිණි. කිසිම දේශගුණික බාධාවක් නොවුන වටපිටාවක ඉන්දියාවේ අහමදාබාද් ගුවන් තොටුපළෙන් ගුවන් ගත වී ටික වේලාවකට පසු එයාර් ඉන්දියා බෝයිං 787-8 ඩ්‍රීම්ලයිනර් යානය කඩා වැටී ඇති බවෆ්ලයිට්රාඩාර් 24 ගුවන් ගමන් නිරීක්ෂණ වේදිකාව පවසයි.

ගුවන් ගත වී එහි උපරිම උන්නතාංශය අඩි 625 දක්වා ළඟා වී විනාඩියකට අඩි 475ක වේගයෙන් සිරස් අතට යානය කඩා වැටී ඇත්තේ ගුවන් තොටුපළේ සිට කිලෝමීටර 1.7 ක් (සැතපුම් 1 ක් පමණ) පමණ දුරින් පිහිටි ස්ථානයක් වෙතය.

අනතුරට හේතුව තවමත් නිශ්චය කර නොමැති නමුත්, එහි දත්ත වලට අනුව, ගුවන් යානය ලන්ඩනයට දිගු දුර ගුවන් ගමනක් සඳහා සැලකිය යුතු ඉන්ධන ප්‍රමාණයක් රැගෙන ගිය බව වාර්තා වේ.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

පාසලේ බෝගසේ අත්තක් කඩා වැටී බලංගොඩ රජවක මහා විද්‍යාලයේ සිසුවෙක් මරුට… ගුරුවරියක ඇතුළු 16ක් රෝහලේ….

Next Post

දෙහිවල නීතිඥවරියකගේ ගෙමිදුලේ වැටී සිටිය දී හමුවූ මාධ්‍යවේදිනියගේ සැමියාගේ මරණයට හේතුව හිසට මොට ආයුදයකින් පහරදීම – අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා අධිකරණයට කියයි!

Related Posts

පුවත්

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

ජූලි 16, 2026
පුවත්

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

ජූලි 16, 2026
පුවත්

පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

ජූලි 16, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

ජූලි 16, 2026

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

ජූලි 16, 2026

පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

ජූලි 16, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…
  • මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!
  • පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.