බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

යළිත් තැන තැන තෙල් පෝලිම්… හේතුව බෙදුම්කරුවෝ කියති!

by editor
ජූනි 2, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

කීර්ති ප්‍රනාන්දු –

මේ වනවිට සමහර ඉන්ධන පිරවුම්හල් අසල කිලෝ මීටර ගණන් දිග පොලිම් ඇත්තේ ඉන්ධන හිඟයක් නිසා නොවන බවත් ඉන්ධන මිල පහළ යෑම සම්බන්ධව වූ පුරෝකථනය මත බෙදුම්කරුවන් විසින් ඉන්ධන ඇනවුම් ඉදිරිපත් නොකිරීම මේ ප්‍රශ්නයට හේතු වූ බවත් ශ්‍රී ලංකා ඛණිජතෙල් බෙදුම්කරුවන්ගේ සංගමයේ සභාපති කපිල නාඔටුන්න පවසයි.

කිසිවෙක් බිය විය යුතු නැතැයි  පවසන බෙදුම්කරුවන්ගේ සංගමයේ සභාපතිවරයා කීවේ අද සවස්වන විට සියලුම ඉන්ධන පිරවුම්හල් වෙත ප්‍රමාණවත් ඉන්ධන තොග ලැබෙනු ඇති බවය.  ලංකාසර කළ විමසීමක දී සභාපතිවරයා මෙසේ සිය පැහැදිලි කිරීම කළේය.

“ ඇමතිවරයා මොනවා කිව්වත් ඉන්ධන බෙදුම්කරුවන් කරන්නේ සමාජ සේවයක්ම නෙමෙයි. මාස් පතා ලක්ෂ ගණන් පාඩු ලබමින් මේ ව්‍යාපාරය කරන්න බෑ.  ඒ නිසා  ඉන්ධන මිල ගණන් අඩුවේවි කියලා උපකල්පනය කරලා ඉන්ධන බෙදුම්කරුවන් ඇනවුම් ඉදිරිපත් කළේ නෑ.”

“ ඇත්තටම මාස දෙකක් බෙදුම්කරුවන් හොඳටම පාඩු ලැබුවා.    මැයි පළමුවෙනිදා බෙදුම්කරුවන්ට සංස්ථාවෙන්ම උපදෙස් දුන්නා  වැඩිපුර තෙල් තොග රැස් කරගන්න කිව්වා. එහෙම කියලා 30 වැනිදා තෙල් මිල අඩු කළා. හැම බෙදුම් කරුවෙක්ම මැයි මාසයේ ලක්ෂ 10  12 ලැබුවා. ඒ අත්දැකීම මිනිස්සුන්ට තිබුණා.”

ඊයෙ වනවිට  ආදල ඇනවුම් කරලා  ප්‍රමාණවත් තොග ලැබුණා. අද සහ හෙට තෙල් බෙදනවා. පෝලිම් තියෙන්නේ උදේ තෙල් තොග ලැබුණු ෂෙඩ්වල. පෝලිමක් දැකපු ගමන් මිනිස්සු පොලිමට එකතු වෙනවා. ඕන ප්‍රමාණයට වඩා වැඩිපුර තෙල් ගන්නවා. එතකොට ඉබේම ඉන්ධන හිඟයක් ඇති වෙනවා.”  සභාපතිවරයා කීවේය.

RelatedPosts

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

  • ඡායාරූපය අමිල ජයවර්ධන
Tags: නවතම
Share69Tweet43
Previous Post

බයිඩන් වැටෙයි….

Next Post

 X-Press Pearl වන්දි නඩුවේ දී නීතිපති දෙපාර්තමේන්තුවට සහාය වීමට ශ්‍රී ලංකා සමුද්‍ර පරිසර ආරක්ෂණ අධිකාරියෙන් ජනාධිපති නීතීඥවරුන් දෙදෙනෙක්!

Related Posts

පුවත්

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

ජූනි 23, 2026
court-
පුවත්

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026
පුවත්

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

ජූනි 23, 2026
court-

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!
  •   විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස
  • සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.