අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

යලත් ඇනෙයි!

රට අනතුරට දමන චීන පොහොර ඩීල් එකක් සමග හමුදාව කුඹුරට එන ලකුණු!

by editor
පෙබරවාරි 24, 2022 - Updated on පෙබරවාරි 27, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

පස පරීක්ෂා කිරීම, ජාතික පොහොර ලේකම් කාර්යාලයේ අනුමැතිය සහිත පොහොර ගොවීන්ට බෙදා හැරීම වැනි කරුණු කෘෂිකර්ම අමාත්‍යවරයා සහ රාජ්‍ය අමාත්‍යවරයා ජනාධිපතිවරයා ඉදිරිපිට රාජ්‍ය නිලධාරීන් වෙත ප්‍රකාශ කර සිටියත් යල කන්නයේ ගොවිතැන සඳහා යෙදවුම් ආනයන හෝ නිශ්පාදනය පිළිබඳ නිශ්චිත වැඩපිළිවෙළක් ඉදිරිපත් කරනු වෙනුවට චීනයෙන් විශේෂිත පොහොරක් ආනයනයක් ගැන ඉඟි කරමින් සිටින බව කෘෂිකර්ම ක්ෂේත්‍ර ආරංචි මාර්ග පවසයි.

චීනයෙන් ගෙන්වන බව කියන මෙම විශේෂිත පොහොර කාබනික ද අකාබනික ද, සංයුතිය කුමක්ද, අපේ නෛතික රාමුවට එකඟද යන්න දන්නේත් රාජ්‍ය ඇමතිවරයා සහ පොහොර ලේකම් කාර්යාලයේ නිලධාරීන් කිහිප දෙනෙක් පමණක් බවත් එම ආරංචි මාර්ග පෙන්වා දෙයි.

එම තොරතුරු මූලාශ්‍රවලට අනුව චීන පොහොර තොගය ප්‍රතික්ෂේප කළ, දශකාධික කාලයක් මේ රටේ සකලවිධ ජෛව පරිසරය ආරක්ෂා කළ 1704 ප්‍රමිතිය මගහැර විශේෂිත පොහොර ලෙස හැඳින්වෙන පොහොර සඳහා නෛතික පදනමක් මේ වනවිට සකස් කරමින් තිබේ.

එම ප්‍රමිතිය සකස් කර ගැනීම සඳහා අවසන් අදියරයන් අතරට එන මහජන අදහස් ලබා ගැනීම මේ වනවිට සිදුවෙමින් ඇති බවත්, අනතුරුව විද්වත් පර්ශදයන්හි අදහස් ද සහිතව මේ දත්ත අවසන් නිර්දේශය සඳහා සමාලොචනය කළ යුතු බවත්, මෙම නීති සම්පාදනයේ උත්සාහයවත් අවසන් නොකළ පසුබිමක, ඉදිරි සති තුන තුළ නැවත චීනයෙන් ගෙන්වීමට යන විශේෂිත පොහොර ලෙස නම් කළ සැඟවූ පොහොර තොගය නැවත ක්ෂේත්‍රයේ බරපතල ව්‍යසනයක් ඇති කරන බව පමණක් ප්‍රකාශ කළ හැකි බවත් උක්ත ආරංචි මාර්ග කියයි.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

“ කලින් ගෙන්වූ පොහොර ටොන් 96 000 වෙනුවට නැවත චීනයෙන් කැට පොහොර ටොන් 56 000ක් ගේන්න සැලසුම් කරලා තියන බව වාර්තා වෙනවා. මෙම පොහොර විශේෂිත පොහොර නමින් ප්‍රකාශිතයි. ඒ විශේෂිත පොහොර කාබනික ද, අකාබනික ද, 1704 ප්‍රමිතිය යටතට වැටෙනවා ද නැද්ද යන්න තවම කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් ඇතුළු කෘෂිකර්ම ක්ෂේත්‍රයේ කිසිවෙක් නිවැරදිව දන්නෙ නෑ. දැනට මේ ගැන දන්නෙ පොහොර ලේකම් කාර්යාලයෙ කීප දෙනෙක් විතරයි. රටේ කෘෂිකර්මයට වග කියන කෘෂි විද්වත්තු නොදන්න මොනවදෝ දෙයක් වෙනවා.“

“ නිසි නෛතික පදනමක් නිර්මාණය වෙලා නැතිව මේ පොහොර ගෙන්වන්නෙ කොහොමද කියන එක ගැටලුවක්. කෙසේ වුනත් 1704 ප්‍රමිතිය යටත් නොවන පොහොරක් ආනයනයට කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල්වරයාට විරුද්ධ වෙන්න බෑ. එහි බලය තිබෙන්නෙ පොහොර ලේකම් කාර්යාලයට…“

කෙසේ වෙතත් මේ වනවිට හමුදා මෙහෙයුමක් ලෙස යල කන්නයේ වගාව සිදු කිරීමටත් එම වගාව චීන යෙදවුම් සහිතව කාබනික වගාවක් ලෙස නම් කර සිදු කිරීමටත් සැලසුම් සකස් වෙමින් ඇතැයි වාර්තා වේ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

බිත්තරයක පිරිවැය රුපියල් 22ක්… මාස දෙකකින් බිත්තර කර්මාන්තයත් ඉවරයි!

Next Post

දකුණේ වී අලෙවි මණ්ඩලයට ගාල්ල සහ මාතර  ගොවීන් වී ඇටයක්වත් ලබා දී නෑ…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.