අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

යන්නෙ නෑ කියන අගමැතිට යන්න කියන ජනපතිගේ නිල දැන්වීම අද …

by editor
අප්‍රේල් 28, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

අගමැති මහින්ද රාජපක්ෂට සහ කැබිනට් මණ්ඩලයට නිල වශයෙන් ඉල්ලා අස්වන ලෙස ජනාධිපතිවරයා විසින් අද (28) නිල වශයෙන් දැනුම් දෙනබව ජනාධිපති මන්දිර ආරංචි මාර්ග සඳහන් කරයි.

ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් අද සවස පැවැත්වෙන විශේෂ සාකච්ඡාවේ දී මෙම ඉල්ලීම කිරීමට නියමිතව ඇතැයි පැවසේ.

අගමැති මහින්ද රාජපක්ෂ පසුගිය වකවානුව තුළ දිගින් දිගටම කියා සිටියේ තමන් කිසිම අවස්ථාවක ධුරයෙන් ඉල්ලා අස් නොවන බවය.

ඇගමැතිවරයා කැබිනට් මණ්ඩලය සමග   ඉල්ලා අස්වීමෙන් අන්තර්වාර රජයක් සඳහා යෑමට ඉඩ ලබා දිය යුතු බවට ඊයේ ජනාධිපතිවරයා විසින්  කළ ප්‍රකාශයෙන් අනතුරුවත්   තමන්ට එවැනි දැනුම් දීමක් නොලැබුණේ යැයි අගමැතිවරයා කීවේය. ජනාධිපතිවරයා එවැනි යෝජනාවක් කරනු ඇතැයි තමන් විශ්වාස නොකරන බවත් ඔහු පැවසුවේය.

එහෙත් මේ වනවිට අවස්ථා දෙකක දී අගමැතිවරයාට ධුරයෙන් ඉවත්වන ලෙස  ජනපති විසින් අගමැතිවරයා හමුවීමට ගොස් දන්වා ඇතැයි ඉහත ආරංචි මාර්ග අනාවරණය කරයි.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

දිනෙන් දින ජනතා විරෝධය වැඩිවන අතර රටේ  සමාජ ආර්ථික හා දේශාපලන ප්‍රශ්න උත්සන්න වී ඇති බැවින් ඊට විසඳුම් සෙවීම සඳහා විකල්ප ක්‍රියාමාර්ගවලට යොමුවීමට අවකාශය සලසා දෙමින් ඉල්ලා අස්වීම කාලෝචිත ලෙස සලකා යළිත් ජනාධිපතිවරයා විසින් මෙම ඉල්ලීම කිරීමට යන බව ඉහත ආරංචි මාර්ග අනාවරණය කරයි.

මේ අතර මෙම ඉල්ලීමට ඇහුම්කන් දී අගමැතිවරයා ප්‍රමුඛ පොදුජන පෙරමුණු කණ්ඩායම විපක්ෂයේ අසුන් ගැනීමට සැලසුම් කර ඇති බවත්, ඒ අනුව අගමැතිවරයා සහ ආණ්ඩුව වහාම ඉල්ලා අස්විය යුතු බවට එහි රැඳී සිටිමින් හඬ නගන ඔවුන්ගේම ආණ්ඩුවේ හිටපු ඇමතිවරයෙක් අගමැති ධුරයට පත් කරගැනීමට කටයුතු යොදා තිබෙන බවත් ඉතා විශ්වාසකටයුතු ආරංචි මාර්ග සඳහන් කරයි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

පාකිස්ථානය ත්‍රස්තවාදය නඩත්තු කිරීම ගැන මුස්ලිම් සංවිධානයක් මෝදිට ලියයි

Next Post

රාජපක්ෂ පවුල මාස 30කින් රටක් බංකොලොත් කළ හැටි – ලෝ ප්‍රකට බ්ලූම්බර්ග් වෙබ් අඩවිය කියයි

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.