අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

යතුරුපැදියක් උස්සා හොරෙන් විකුණන්න ගිය පාසල් වයසේ පොඩි උන් දෙන්නෙක් අත් අඩංගුවට… ( වීඩියෝ සහිතයි)

by editor
ඔක්තෝබර් 31, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

ගෙළිඔය නිවසක් ඉදිරිපිට නවතා තිබූ යතුරු පැදියක් සොරකම් කර විකණීම සඳහා එය දංගොල්ල ඌරාවල ප්‍රදේශයේ නිවසක සඟවා තැබූ බව කියන පාසල් සිසුන් දෙදෙනෙකු පොලීසිය අද (31) සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.

සැකපිට අත්අඩංගුවට ගත් එක් සිසුවෙකු පිරිවෙනක අධ්‍යාපනය ලබන බවත් අනෙක් සිසුවා මිශ්‍ර පාසලක අධ්‍යාපනය ලබන බවත් පොලීසිය පවසයි.

එක් සිසුවෙකු යතුරු පැදිය හිමිකරු ගේ නිවස අසළ පදිංචි බව පොලීසිය පවසයි. පහළොස් හැවිරිදි  ඔහු ලබාදුන් තොරතුරු ඔස්සේ පැමිණ පිරිවෙන් අධ්‍යාපනය ලබන 16 හැවිරිදි සිසුවා පසුගිය 29 දින රාත්‍රි 12.00 ට පමණ යතුරු පැදිය සොරාගෙන තිබෙන තිබේ.

සොරාගත් යතුරු පැදිය දංගොල්ල ඌරාපොළ ප්‍රදේශයේ පිහිටි නිවස වෙත පදවාගෙන ගොස් සැඟවීමෙන් පසු සිසුන් දෙදෙනා වට්ස් ඇප් ඔස්සේ එය විකිණීම සම්බන්ධයෙන් තොරතුරු හුවමාරු කරගෙන තිබෙන බව පොලීසිය පවසයි.

සිද්ධිය සම්බන්ධයෙන්  පේරාදෙණිය පොලීසියේ උප පොලිස් පරීක්ෂක ඒකනායක, පොලිස් කොස්තාපල්වරුන් වන  (74826) සූරියගොඩ, සේනානායක ( 88634) , සඳරුවන් (99962) යන නිලධාරීන් පරීක්ෂණ පවත්වා සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

සොරකම් කරන ලද යතුරු පැදිය එක් සිසුවෙක් පදවාගෙන යන අයුරු ගෙළිඔය සිට දංගොල්ල දක්වා ඇති සී.සී.ටී.වී කැමරා කිහිපයකම පටිගත වී තිබෙන බවත් එහි  අංක තහඩු ගලවා ඉවත් කිරීමට මෙම සිසුන් කටයුතු කර තිබෙන බවත් පොලීසිය පවසයි

Tags: නවතම
Share69Tweet43
Previous Post

ෂාෆ්ටර් සිය දිවි නසා ගත්ත ද?.. මරුව ද?.. මරණය සම්බන්ධ විශේෂඥ අධිකරණ වෛද්‍ය වාර්තතාවෙන් හෙළිවන මරණයට හේතුව ප්‍රකාශ වෙයි!

Next Post

CPC 92 පෙට්‍රල් හැර සියලුම ඉන්ධන මිල අද මධ්‍යම රාත්‍රියේ සිට ඉහළට… IOC ත් ඊට සාපේක්ෂව මිල සංශෝධණයක…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.