අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

දේශපාලන බලයට අවනත නොවූ මොරටුවේ වෛද්‍යවරියට විශේෂඥ වෛද්‍යවරුන්ගේ ආචාරය!

Urge the government to go for a strong vaccine roll out at least now!

by Lanka Sara Editor
මැයි 28, 2021
in පුවත්
doctor
Share on FacebookShare on Twitter

සාර්ථක එන්නත්කරණයක් අතින් ලෝකයේම කීර්තියක් උපයාගෙන තිබු මෙරට එන්නත්කරණ වැඩපිළිවෙළ මේ වනවිට දේශපාලන මැරයින් අතට පත්වී ඇති ආකාරය පිළිබඳව ඊයේ (27) රටටම දැක ගන්නට හැකි වූ බවත් එහිදි අභීතව ක්‍රියා කළ මොරටුවේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ සේවය කරන වෛද්‍යවරියගේ හැසිරීම සම්බන්ධයෙන් තම ආචාරය පුද කරන බවත් ශ්‍රි ලංකා විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය පවසයි.

මෙරට විශිෂ්ට එන්නත්කරණ වැඩසටහන දේශපාලනීකරණයෙන් සහ ඇතැම් බලවතුන්ගේ ග්‍රහණයෙන් මුදවා ගැනිමට ඇති අවසාන අවස්ථාවේ හෝ ක්‍රියා කරන්නැයි ශ්‍රි ලංකා විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය නිවේදනයක් නිකුත් කරමින් රජයෙන් ඉල්ලා සිටී. කොවිඩ් වසංගතයෙන් ජනතාව මුදවා ගැනීම සඳහා ආරම්භ කරන ලද එන්නත්කරණ වැඩසටහන මේ වනවිට දැඩි වියවුල් සහගත තත්ත්වයට පත්ව ඇති බවත් විශේෂයෙන් විද්‍යාත්මක එන්නත්කරණ වැඩසටහනක් වෙනුවට දේශපාලකයන් සහ බලවත් වෘත්තීය සංගම විසින් මෙහෙයවනු ලබන ව්‍යාපාරයක් බවට පත්ව ඇති බවටත් එම සංගමය පෙන්වා දෙයි.

ගාල්ලේ සහ කුරුණෑගලද මෙවැනි දේශපාලන මැදිහත්වීම් පිළිබඳව වාර්තා වී ඇති බව පෙන්වා දෙන ශ්‍රි ලංකා විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය තවදුරටත් මෙසේද තම නිවේදනයේ සඳහන් කරයි.

“ පසුගිය දිනවල ඇස්ට්‍රා සෙනෙකා දෙවන මාත්‍රාව ලබා දීමේදී සෞඛ්‍ය ක්ෂේත්‍රයේ එක් බලවත් වෘත්තීය සමිතියක් ක්‍රියා කරන ආකාරය අපි දුටුවා. විද්‍යාත්මක පදනමකින් යුතුව සිදුවිය යුතු එන්නත්කරණ ක්‍රියාවලිය මේ ආකාරයෙන් දේශපාලනික හෝ වෘත්තීය සමිතියක බලපෑමට ලක්වීම අප හෙලා දැකිය යුතුයි.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

මේ තීරණාත්මක අවස්ථාවේ මෙම එන්නත්කරණ වැඩ සටහන සෞඛ්‍ය බලධාරීන්ගේ ග්‍රහණයෙන් මිදුණහොත් ඉදිරියටත් මෙවැනි කැලඹිලි සහගත සිදුවීම් ඇතිවිය හැකි බවට අප විශ්වාස කරනවා. අපේ රටේ ආර්ථිකය පිළිබඳව සැලකීමේදීත් මෙම එන්නත්කරණ වැඩපිළිවෙළ සාර්ථක කිරීම අතිශයින්ම වැදගත් කරුණක් බව ඕනෑම බුද්ධියක් සහිත කෙනකුට අවබෝධ විය යුතු කරුණක්.

මෙවැනි තත්ත්වයක් තුළ අප බලධාරීන්ට යෝජනා කරන්නේ ප්‍රමාද වී හෝ මෙරට කොවිඩ් එන්නත්කරණය සඳහා විද්‍යාත්මක මෙන්ම පැහැදිළි සහ ස්ථාවර සැලසුමක් දියත් කළ යුතු බවයි.ඒ සඳහා විධිමත් ආනයනයක් සැලසුමක් නොමැති වුවහොත් මෙම එන්නත්කරණ ක්‍රියාවලිය තවදුරටත් බිඳ වැටීම වැළකිය නොහැකි වනු ඇත. එබැවින් අප බළධාරීන්ගේ ඉල්ලා සිටින්නේ සාර්ථක එන්නත්කරණයක් සඳහා අපට ඇති අන්තිම අවස්ථාවේ හො ක්‍රියාත්මක වී අදාළ පියවර ගන්නා ලෙසයි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ඇම්බ්යුලන්ස් එකකින් පලාගොස් සැඟවී සිටි පුරපති සමන්ලාල් උදේ ගල්කිස්ස පොලිසියට භාර වේ…

Next Post

ජූනි 7 වනදා තෙක් දිගටම රට වැසේ

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.