අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මොන බාධා එල්ල වුවත් මැතිවරණයක් පැවැත්වීම මැතිවරණ කොමිසමේ වගකීමක් – අගවිනිසුරු අවධාරණය කරයි!

by editor
ජූනි 5, 2024
in පුවත්
ELECTION-c
Share on FacebookShare on Twitter

කොපමණ බාධා කුමණ ආකාරයකින් උද්ගත වුවත් නිදහස් හා සාධාරණ  මැතිවරණ පැවැත්වීම මැතිවරණ කොමිසමේ වගකීම බව අග විනිසුරු ජයන්ත ජයසූරිය අද ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අවධාරණය කළේය.

ඒ් පළාත් පාලන ඡන්දය නොපැවැත්වීමෙන් මූලික අයිතිවාසිකම් කඩ වී ඇති බව ඉල්ලා ගොනු කර ඇති පෙත්සම් කීපයක් අද (05)යළි විභාගයට ගත් අවස්ථාවේ දී ය

මෙම පෙත්සම් අගවිනිසුරු ජයන්ත ජයසූරිය විජිත් මළල්ගොඩ සහ ගාමිණී අමරසේකර මුර්දු ප්‍රනාන්දු සහ යසන්ත කෝදාගොඩ යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ විභාගයට ගැනුණි.

මෙම පෙත්සම්වල වගඋත්තරකරුවන්ලෙස මැතිවරණ කොමිසම සහ එහි සාමාජිකයින් ඇතුළු පිරිසක් නම් කර තිබිණි.

මැතිවරණ කොමිසමේ සභාපතිවරයා සහ එහි සාමාජිකයන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සාලිය පීරිස් කරුණු දක්වමින් පැවසුවේ පළාත් පාලන මැතිවරණය නියම කළ පරිදි පැවැත්වීමට අවශ්‍ය සියලු ක්‍රියා මාර්ග ගෙන තිබූ බවය.

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

නමුත් ඡන්දය පැවැත්වීමට අවශ්‍ය මුදල් ප්‍රතිපාදන මුදා නොහැරීමෙන් ඇති වී තිබූ අර්බුදකාරී තත්ත්වයෙන් බේරීමට රජය මැතිවරණ කොමිසමට චෝදනා එල්ල කළ බව ජනාධිපති නීතිඥවරයා පෙන්වා දුන්නේය.

ඔහු කියා සිටියේ පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට අදාල සියලු තීරණ ගනු ලැබුවේ මැතිවරණ කොමිසමේ බහුතර සාමාජිකයන්ගේ එකඟත්වයෙන් බවය. විධායකය හිතාමතා පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීම අඩාල කිරීමට කටයුතු කළ බවට චෝදනා නැගූ ජනාධිපති නීතිඥවරයා අවධාරණය කළේ පාර්ලිමේන්තුව තුළ ” ඡන්දය කල් දාලා නෑ… කල් දාන්න ඡන්දයක් නෑ.” යනුවෙන් කළ ප්‍රකාශය තුළින් විධායකය දැරූ අත්තනෝමතික ස්වරූපය මනාව පැහැදිලි වන බවය.

මෙම පෙත්සම් සමගි ජන බලවේගය, ජාතික ජන බලවේගය, සහ විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය විසින් ගොනු කර තිබිණි.  සමගි    ජන බලවේගය වෙනුවෙන් ජනාධිපති නීතිඥ උපුල් ජයසූරිය, ජාතික ජන බලවේගය වෙනුවෙන් ජනාධිපති නීතිඥ නයිජල් හැජ්,  විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය වෙනුවෙන් ජනාධිපති නීතිඥ විරාන් කොරයා පෙනී සිටියහ.

 

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.

Join WhatsAppJoin us in Telegram

නීතිපතිවරයා වෙනුවෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ පෙනී සිටියේ අතිරෙක් සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ නෙරින් පුල්ලේය.වැඩිදුර පෙත්සම් විභාගය හෙට( 06යළි සිදුකිරීමට නියමිතය.

 

 

 

 

 

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

දරුවන් දෙදෙනෙක් අතර ගැටුමකින් එක් දරුවෙක් මිය යයි!

Next Post

සජිත් අනුර විවාදයට අනුර සූදානම්… සජිත්ගෙන් ප්‍රතිචාරයක් නැති බව ජාතික ජන බලවේගය කියයි!

Related Posts

Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda
පුවත්

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura
පුවත්

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • “අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට්”… විලි ලජ්ජයි හොඳේ! යෝෂිතගේ “නේවි රෝල් එක” අධිකරණයේ දී හෙළි කළ තිත්ත කතාව…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.