අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මෛත්‍රීට ඉදිරියේදීත් කිසිදු තනතුරක් නොලැබෙන හැඩ

by Lanka Sara Editor
අගෝස්තු 16, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට රජයේ ඉහළ පෙළේ තනතුරක් ලැබෙන බවට ප්‍රකශ වුවද එවැනි තනතුරක් ප්‍රදානය කිරීමේ කිසිදු සූදානමක් හෝ අදහසක් නොමැති බව විශ්වාස කටයුතු ආරංචි මාර්ගයක් ලංකාසරට පැවසීය.

ඔහුට ව්‍යවස්ථා සංශෝධනයෙන් පසුව ව්‍යවස්ථාදායකය තුළ අලුතින් නිර්මාණය කරන ලද තනතුරක් පිළිබඳව පසුගිය දිනවල කතාබහට ලක්වුවද මේ සම්බන්ධයෙන් රජයේ ප්‍රධානියකු කිසිදු තැනක නිල වශයෙන් සඳහන් කොට නොමැති බව සඳහන් වේ.

එමෙන්ම හිටපු ජනාධිපතිවරයා ඇතුළු කණ්ඩායමට එරෙහිව මැතිවරණ සමයේදී පවා ප්‍රබල විරොධයක් ගෙනගිය ප්‍රසන්න රණතුංග අමාත්‍යවරයා ඇතුළු කණ්ඩායමද මෙවැනි නව ඉහළ තනතුරක් සඳහා පත්කරන බවට පැවසෙන කතාවට ද මේ වනවිටත් විරෝධය පළකොට තිබේ.

පසුගියදා රජයේ කැබිනට් අමාත්‍යවරුන් දිවුරුම්දීමේ නිල උත්සවයේදී මෛත්‍රිපාල සිරිසේන මහතාට අමාත්‍ය ධුරයක් ලැබෙනු ඇතැයි බොහෝදෙනකු බලාපොරොත්තු වුවද එය සිදුනොවූ අතර ශ්‍රි ලංකා නිදහස් පක්ෂය බලාපොරොත්තු වූ කැබිනට් අමාත්‍ය ධුර තුනෙන්ද ලැබී ඇත්තේ දෙකක් පමණි.

RelatedPosts

ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

පක්ෂ මහලේකම් දයාසිරි ජයසේකර, කැබිනට් අමාත්‍යධුර සඳහා සුදුසු බවට නම් තුනක් යෝජනා කොට ඇති අතර ඒ නිමල් සිරිපාල ද සිල්වා, මහින්ද අමරවීර සහ දයාසිරි ජයසේකරගේ නමයි. එයින් නිමල් සිරිපාල ද සිල්වා මහතාට සහ මහින්ද අමරවීර මහතාට කැබිනට් අමාත්‍යධුර දෙකක් ලැබුණි.

ඊට අමතරව ඔවුන් විසින් ජාතික ලයිස්තුව සඳහා යෝජනා කෙරුණු මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතාගේ නමද ප්‍රතික්ෂේප වී ඇති අතර ඔහු වෙනුවට පත්කෙරුණේ ප්‍රමුඛතා ලයිසතුවේ ඊට පහළින් සිටි ආචාර්ය සුරේන් රාඝවන් ය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

පිටපිටම කෝටි 100ක “රිටන්“ චෙක් දුන් බදුගෙවන්නන් 88 ක් හඳුනාගෙන

Next Post

දිවියට උර දුන් සතුන්ටත් තුති පුදන ඇල්ප්ස් ගොවීන්ගේ මනුෂ්‍යත්වයේ උත්සවය

Related Posts

Tata-Electronics
පුවත්

ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!

ජූනි 23, 2026
Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda
පුවත්

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Tata-Electronics

ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!

ජූනි 23, 2026
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!
  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.