හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අතර විශේෂ හමුවක් කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ දී දැන් ආරම්භ වී ඇත.
විපක්ෂ නායක කාර්යාලය සඳහන් කළේ ජාතික ප්‍රතිසංස්කරණ සහ ඉදිරි ගමන වැඩසහටනේ තීරණාත්මක හමුවක් ලෙස මෙම වැඩසටහන පැවැත්වෙන බවය.
වික්ටර් අයිවන්, ගාමිණී වියන්ගොඩ, කේ.ඩබ්ලියු ජනරංජන සී විග්නේෂ්වරන් ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක් වී සිටිති.