සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මේ සුන්දර දිවයිනේ චමත්කාරයත් එහි වැසියන්ගේ උණුසුම් ත්‍යාගශීලී බවත් කිසිදා අමතක නොවේ!

සේවය නිමා කර යන ඇමරිකානු තානාපතිවරිය තබා ගිය සටහන....

by editor
ඔක්තෝබර් 30, 2021
in පුවත්
alaina-b-teplitz
Share on FacebookShare on Twitter

“යාපනයේ රසවිඳිනු ලැබු ප්‍රණීත මුහුදු ආහාරයේ සිට සීගීරිය බිතු සිතුවම් දක්වාත්, නුවරඑළියේ තේ වතු සිට ගාලු වෙරළ තීරය දක්වාත් ශ්‍රී ලංකාව තදින් මගේ සිත් ඇදබැද ගත්තා. ශ්‍රී ලාංකික ජනතාවගේ උණුසුම් ත්‍යාගශීලිවන්තභාවය පිළිබඳව මා ස්තූතිවන්ත වනවා. මට එය කිසිදිනක අමතක කළ නොහැකි.”

සේවා කාලය අවසන් කර සිය රට බලා පිටත්ව යාමට පෙර සමුගැනීමේ පණිවුඩයක් තබමින්  මෙරට අමෙරිකානු තානාපතිනි ඇලයිනා බී. ටෙප්ලිට්ස් කීවාය.

වැඩිදුරටත් කරුණු දක්වමින් ඇය කියන්නේ ශ්‍රී ලංකාව සහ අමෙරිකා එක්සත් ජනපදය අතර එකඟ නොවන අංශ සම්බන්ධයෙන් කටයුතු කිරීමේදී විවෘත සන්නිවේදනයෙන් කටයුතු කළයුතු කිරීම වැදගත් බවත්  ඒ තුළින් දෙරට අතර ද්විපාර්ශ්වීය සබඳතා යහපත් දිශාවකට යොමුකර පවත්වාගෙන යාහැකි  බවත්ය.

ඇය සිය පණිවිඩයේ වැඩිදුරටත් මෙසේ සඳහන් කරන්නීය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

“තානාපතිවරියක් ලෙස මෙරට සේවය කිරීමට ලැබීම මට ලැබුණු ගෞරවයක්. ගතවූ වසර 20ක කාලය තුළදී එක්සත් ජනපදය විසින් ශ්‍රී ලංකාවට ලබාදුන් ආධාර ප්‍රමාණය ඩොලර් බිලියනයක් ඉක්මවනවා. අප විසින් දෙරට අතර සහයෝගයෙන් වැඩ කිරීමට හැකි නව අංශයන් හඳුනාගැනීම තවදුරටත් සිදුකරනු ලබනවා.”

“අභියෝගාත්මක කාලයන්හිදී වගේම කොවිඩ් -19 වෛරසයට එරෙහි සටනේදී අප ත්‍යාගශීලි හවුල්කරුවෙකු ලෙස එක්ව වැඩකටයුතු කරනු ලැබුවා. එක්සත් ජනපදය විසින් ශ්‍රී ලංකාව වෙත ඩොලර් මිලියන 18ක ආධාර සැපයීම හා එන්නත් මාත්‍රා මිලියන 2.4ක ප්‍රමාණයක් නොමිලේ ලබාදෙනු ලැබුවා.”

“අප අතර පොදු අරමුණු හා අයෝජනයන් තිබුණද ඇතැම් විට එකඟ නොවන අවස්ථාද තිබුණා. නමුත් රාජ්‍යතාන්ත්‍රිකභාවයේ මූලික අර්ථයක් වන ඕනෑම අභියෝගයක් හමුවේ එකිනෙකා සමග අදහස් හුවමාරුකරගෙන කටයුතු කළ යුතුයි.”

“අප අතර එකඟ නොවන අංශ සම්බන්ධයෙන් කටයුතු කිරීමේදී විවෘත සන්නිවේදනයෙන් අපගේ ද්විපාර්ශ්වීය සබඳතා යහපත් දිශාවකට යොමුකර පවත්වාගෙන යා යුතුයි.”

“ප්‍රජාතන්ත්‍රවාදී දේශයන් ලෙස දෙරට අතර හවුල්කාරීත්වය අනාගතයට පැතිර යනු ඇති. ඒ පිළිබඳව කිසිදු සැකයක් නැහැ.”

ඇය කීවාය.

දෙරණ – 

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

දිවයිනේ සියලු පාසල්වල 10, 11, 12 සහ 13 ශ්‍රේණි 08 දා විවෘත වේ…

Next Post

ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ ලකුණු 142කට දැවී යති…

Related Posts

පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.